HDD එකට අවුරුදු 5ක් හරි. දැන් ඉතින් කොයි වෙලේද කියන්න බෑ.. 
හොදම 480GB SSD එක මොකද්ද 15000ට අඩු?
Kingston A400 480GB SATA 2.5 එක තියෙනවා 15,500ක්.
කොහොමත් මේ price range එකට DRAM එකක් ගන්න බෑනේ, ඒක අවුලක් නෑ..
හොද SSD එකක් කියපල්ලකො..

Update: Adata Ultimate SU650 480GB එක ගත්තා..
අයිඩියාස් දුන්න ඔක්කොටම තෑන්ක්ස් කරා ඕන්. රෙපුත් නෑනෙ දැන්

Capacity | 480GB |
Form Factor | 2.5" |
NAND Flash | 3D NAND |
Dimensions (L x W x H) | 100.45 x 69.85 x 7mm / 3.95 x 2.75 x 0.27inch |
Weight | 59.5g / 2.1oz |
Interface | SATA 6Gb/s |
Sequential R/W performance (max) | Up to 520MB/s |
Operating temperature | 0°C - 70°C |
Storage temperature | -40°C - 85°C |
Shock resistance | 1500G / 0.5ms |
TBW | 280TB |
Last edited: