හොඳ Tools ගන්න තැනක්

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මචංලා German / japan made (ඉස්කුරුප්පු නියන්,බොක්ස් වගේ ඒවා )කොළඹ අවටින් ගන්න තැනක් දන්නවනං කොටාගෙන යමුද.සාමාන්‍ය මට්ටමේ එන්ජිමක්,බයික් එකක් වගේ දෙයක් ගලවන්න පුළුවන් මට්ටමේ.Chinese ඒවානං වැඩක් නෑ නිකං නට් එහෙම ස්ලිප් වෙනවා විතරයි.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    lol... more than 30 Yrs ban me field eke.. gihinma balapanko.. Ubata pissu hadei badu dakkama...

    https://www.facebook.com/toolcityharischandra
    හම්මට...එල.එල.. :lol: :lol: (y)(y)

    Puluwan nam usa walin genna, Black Friday deals ahemath hodai... harishchandra tools ekai moratuwa all tools ekath hodai... panchikawtta tiyena kada set eketh shape. Universal trading ekath shape deals tiyenawa
    මට එක දවසක් පිටකොටුවේ වෙලදාම් කරන ඩයල් එකක් කිව්වා මචං පංචිකාවත්තේ හොඳ බඩු තියෙනවා කියලා.ෂුවර් පිට බඩු ගන්න අපේ කිරියෝ දන්න තැනක් තියද කියලා බැලුවේ.පිටින් දාන්නත් බැලුවා මචන්.ඒත් ෂිපින් එක වැඩි නේ.ගෙවන ගානට පාඩුයි නේ..මෙහෙන් බැලුවේ ඒකයි.
    ------ Post added on Apr 24, 2021 at 8:18 AM

    BUMPER...හම්බෝ...උඹ නං... :lol: :lol: (y)
    ------ Post added on Apr 24, 2021 at 8:20 AM
     
    • Like
    Reactions: sanjuprasad

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සයිස් 7 අරන් නට් 2-3ක් ගලවද්දි සයිස් 8 වෙනවා.10 විතර ගත්තොත් ටික දවසකින් 12 nut ගේමක් නෑ.ඉතිං අවුල් නැද්ද යකූ.... :lol: :lol:
    ai bn ema :lol: :lol: :lol:
     
    • Like
    Reactions: hi.dushan

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    e mkakda bn e kwe terune nane :eek: :eek: :eek:
    හෙහේ..නෑ මචං.මේ බාල බඩු.ලගඳී ටූල්ස් වගයක් ගත්තා ගෙදර තිබ්බ පරණ එන්ජිමක් ගලවන්න.ගමේම බාසුන්නැහැ කෙනෙකුත් සෙට් කරගෙන.මගේ ලඟ ටූල්ස් තිබ්බ හින්දා පොර ටූල්ස් මොනවත් ගෙනාවෙ නෑ.නට් 2-3ක් ගලවද්දි ටූල්ස් ටික අවුල් කියාම්කො.එපා වෙනවානේ.අනික ගෙදරක හොඳ ටූල්ස් ටිකක් තියෙන්නත් එපෑ.මට තියෙන්නෙත් බයික් එකක්.හිටි ගමන් ඒක ගලවන්නත් වෙනවනේ.ඒකයි නූලක් දාලා බැලුවේ හොඳ බඩු ටිකක් අරන් තියාගන්න. :lol:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ස' ගාව තිබ්බ ඒ දවස් වල මහ බැංකුවෙ උන්ටත් දුන්නා. තිබ්බොත් බලලා ඉල්ල ගනින්.
    මිනිහගෙ ටූල්ස් හින්දා අපේ ටූල්ස් වලටත් කෙලෙවෙන ලයින් එකක් තියෙන්නෙ.. :lol: :lol:

    A.C.Paul hodai, Uba budget eka anuwa tools thiynwa German ewa nm ihtn ganan

    thanks bro.(y)(y).ටිකක් ගනන් වුනත් කමක් නෑ මචං බඩු හොඳයි නං.බාල බඩු අරන් කෙලවෙලා තියෙන්නෙ.කොහේද බන් ඔය තැන තියෙන්නෙ..
    ------ Post added on Apr 24, 2021 at 5:41 PM

    මම මේක ගත්ත මාකොළ තැනකින් 6000කට. හොඳයි සෙට් එක.
    බර අල්ලන්න පුලුවන් හෙවි.

    https://ikman.lk/en/ad/32-pcs-ratchet-box-socket-set-spanner-wrench-tools-for-sale-colombo-1
    thanks machan.. (y) (y) මේ සෙට් එක කොහොමද මචං.ගෙවන ගානට හොඳයිද...
    ------ Post added on Apr 24, 2021 at 5:45 PM