එළකිරි මිත්රවරුනි
අපේ පුතා 2023 ජනවාරි A/L කරනවා .......
කාලෙක ඉඳල එයා කියනවා A/L වලින් පස්සේ Video editing/animation වගේ fields ගැන ඉගෙන ගන්න ආසයි කියලා....
A/L කරන්නේ maths වලින්...... ඒ අංශයෙන් campus යන්න තමා එයාගේ බලාපොරොත්තුව...
Video editing & animation ඉගෙන ගන්නේ එයාගේ දැනුමට ( certificate එකක් ගන්න නෙවි) කියලයි එයා කියන්නේ...... youtube channel එකක් කරන්න video editing ආදිය ගැන දැනගන්න ඕනේ කියනවා.....
මේ සඳහා ප්රමාණවත් දැනුමක් ගන්න පුළුවන් ...කොළඹ අවට ආයතනයකින් කරන course එකක් ගැන තොරතුරක් දෙන්න පුලුවන්ද?