හොඳ Video editing & Animation course එකක් ගැන තොරතුරක් අවශ්‍යයි

jayadush

Active member
  • Mar 16, 2008
    196
    184
    43

    එළකිරි මිත්‍රවරුනි

    අපේ පුතා 2023 ජනවාරි A/L කරනවා .......
    කාලෙක ඉඳල එයා කියනවා A/L වලින් පස්සේ Video editing/animation වගේ fields ගැන ඉගෙන ගන්න ආසයි කියලා....
    A/L කරන්නේ maths වලින්...... ඒ අංශයෙන් campus යන්න තමා එයාගේ බලාපොරොත්තුව...
    Video editing & animation ඉගෙන ගන්නේ එයාගේ දැනුමට ( certificate එකක් ගන්න නෙවි) කියලයි එයා කියන්නේ...... youtube channel එකක් කරන්න video editing ආදිය ගැන දැනගන්න ඕනේ කියනවා.....

    මේ සඳහා ප්‍රමාණවත් දැනුමක් ගන්න පුළුවන් ...කොළඹ අවට ආයතනයකින් කරන course එකක් ගැන තොරතුරක් දෙන්න පුලුවන්ද?
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    296019591_7664900270247390_5408516803702891631_n.jpg


    මේක හොදයි. දෙහිවල වුර්ත්තිය පුහුණු එකේ තියෙන්නේ. call කරලා බලන්න
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    මම ඉගෙන ගත්තේ මේකෙන් https://motiondesign.school/ මුන්ගේ cource බර ගණන් :lol: https://www.downloadpirate.com/tutorial/ ඔන්න පයිරට් සයිට් එකක් ඒවා තියෙන... කවද හරි සල්ලි තියෙන කාලෙක අරුන්ගෙන් එක cource එකක් හරි ගන්න කියන්න පුතාට :dull:

    මේවා ඉතින් තනියෙම කරලා තමා හදාගන්න ඕනේ... දැන් ඕනේ තරම් ඔන්ලයින් ඒවා තියෙනවා youtube, udemy
     
    • Like
    Reactions: jayadush

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    video editing softwares igenaganna eka gemak na.
    rules ananman poddak thiyenawa ewath balaganna kiyanna.

    wisehsama de creativity eka hadenna one
    eka ithin godak videos study krla, practice krla hadaganna one deyak.
     
    • Like
    Reactions: jayadush

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,862
    113
    kandy
    Certificate ekak one nam Udemi eke karanna. Skill eka hada ganna witharai nam one youtube eken hari pirate tutorial series ekak hari hoyala kara nam hari.
     
    • Like
    Reactions: jayadush

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    මම ඉගෙන ගත්තේ මේකෙන් https://motiondesign.school/ මුන්ගේ cource බර ගණන් :lol: https://www.downloadpirate.com/tutorial/ ඔන්න පයිරට් සයිට් එකක් ඒවා තියෙන... කවද හරි සල්ලි තියෙන කාලෙක අරුන්ගෙන් එක cource එකක් හරි ගන්න කියන්න පුතාට :dull:

    මේවා ඉතින් තනියෙම කරලා තමා හදාගන්න ඕනේ... දැන් ඕනේ තරම් ඔන්ලයින් ඒවා තියෙනවා youtube, udemy
    Thanks

    Comment කරලා උපදෙස් ලබා දුන්නු හැමෝටම ස්තුතියි !!!!
    ------ Post added on Jan 1, 2023 at 6:47 PM