හොඳ Violin 1ක්

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    යාලුවනේ මගෙ Gf ට Violin 1ක් ඕනෙ වෙලා... දන්න කෙනෙක් ‍Help එකක් දෙනවද ම‍ට හොඳ Violin එකක් ගන්න place 1ක් හොයා ගන්න... **විශ්වාසවන්ත තැනක්** (පිටකොටුව අසලින්) :dull:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පිටකොටුව පැත්තෙන් නම් විශ්වාසෙන් බඩු ගන්න ටිකක් අමාරුයි. හැබැයි රාජගිරියෙ super market එකේ නම් හොද තැනක් තියනව.
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    පිටකොටුව පැත්තෙන් නම් විශ්වාසෙන් බඩු ගන්න ටිකක් අමාරුයි. හැබැයි රාජගිරියෙ super market එකේ නම් හොද තැනක් තියනව.

    හරියටම කොතනද මචන්....? :rolleyes: Shop 1කේ නම දන්නවද?

    Supermarket.jpg
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    The Bombay Harmonium Co.

    tel:0112325817 , 122,sea street,colombo 11. :D

    මට උදව් කරපු හැම දෙනාටම ස්තුතියි... මම Violin 1ක ගත්ත. "Bombay Harmonium" 1න් දැන් සති දෙකක් විතර... :) එළකිරි එක වැඩකරන්නෙ නැතුව තිබුන දවස් ටික නිසා මට Post 1ක් දාන්න බැරි උනා.... :rofl: