
කඳුබොඩ විපස්සනා භාවනා මද්‍යස්ථානය - ගිහින් නැවතිලා භාවනා කරල තියනව. බොහොම නිස්කලංක පරිසරයක්. භාවනා යෝගින්ව හොඳින් අඳුරගන්න භාවනා නිවැරදි උපදෙස් දෙන්න දන්නා ස්වාමින්වහන්සේලා ඉන්න තැනක්. මෙතන මහනායක හාමුදුරුවන්ගේ මුල් පන්සලෙත් භාවනා කරන්න පුළුවන්. ඒක තියෙන්නේ ලෙල්ලොපිටියේ.
නිස්සරණවනය - මේකනම් විශාල කැලෑවක්, එකේ භාවනා කරන හාමුදුරුවරු ඉන්නව. දානේ ගන්න පමණක් කැලයෙන් එලියට එනව. ලොකු විස්තරයක් දන්නේ නැහැ.
කඳුබොඩ යන්න එපා විහිලුවක්, එතන විදේසිකයින්ට හදපු තැනක්, සල්ලිත් ගන්නව රු500/=
කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්ය සේනාසනය මරු, හැබැයි, සර්පයො ඉන්නව් ඒකෙ.


කඳුබොඩ යන්න එපා විහිලුවක්, එතන විදේසිකයින්ට හදපු තැනක්, සල්ලිත් ගන්නව රු500/=
කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්ය සේනාසනය මරු, හැබැයි, සර්පයො ඉන්නව් ඒකෙ.
එතන පවත්වාගෙන යන්න එහෙම කරනව. භාවනා කරන්න ප්‍රත්‍ය පහසුකම් අවශ්‍යයි (දානය නොලැබෙන දවසට) එදෙවල් සපයන්න මුදල් උවමනායි. එකේ වැරද්දක්නම් මම දකින්නේ නැහැ. "කඳුබොඩ යන්න එපා විහිලුවක්" මේ දේ කිව්වේ ඔය මුදල් සාමාජික ගාස්තුව අය කිරීම මුල් කරගෙනද? නැතිනම් අත්දැකීමක් හේතුවෙන්ද?
මිරිස්වත්තෙන් පූගොඩ බස් එක අරගෙන කඳුබොඩ ඉස්සරහම බැස්ස ඇහැකි, ලොක්කා ම#න් ගොඩ කලෙක ඉඳන් ඔතෙන්ට යන්නෙ, මන් දන්න තරමින් ඔතන මහණ කරන්නෙ නෑ, දස සිල් වෙලා සුමාන 2 ක් වගේ තම්යි ඉන්න පුලුවන්, ඉඩ සීමිතයි, කථාකරන්න ඉඩක් නෑ,අලුතෙන් යනකෙනෙක්ට එතන වැඩපිලිවෙල අල්ලගන්න අමාරුයි, දානෙ නැතිවෙන්නෙ නෑ කවදාවත්, ඒත් දානෙ ගන්නකොට අර නෙක්ඛ්ම්ම සීලය සමාදන් අය වගේ ඒක ගන්න ඕනෙ , ස්වාමීන් වහන්සේලත් එක්ක දානෙ අරන් එලියට යන්න ඕනෙ.









)