හොම්බෙන් AI

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    AI කියන්නේ මැජික් නෙවෙයි.

    SSKxhAM.png

    හැබැයි AI ගැන නොදැන හිටියොත් ඒක magic වෙනවා.

    ඒ වගේම AI කියන්නේ ප්‍රශ්නයකටම විසදුමත් නෙවෙයි. වෙන ඕනිම විධියකට විසදුමක් හොයාගන්න පුළුවන් නන් ඒක use කරන්න කියල තමා expert opinion එක. හේතුව අපි හැම වෙලාවෙම විසදුම් දෙනකොට simple is better than complex කියන එක අදහගෙනම වැඩ කරන්න ඕනි. නැත්තං එන ප්‍රශ්න අලුත් ගැටළු ගොඩකට මුල් වෙනවා.

    කරන්න බෑ කියල හිතන වැඩ ටිකක් කරගන්න පුළුවං Artificial Intelligence tools ටිකක් app ටිකක් මෙතන තියෙනව.

    https://hombenai.com/tools

    හරක් අල්ලගන්න ඇප් එකක් නන් නෑ ඔතන. 🥲. හදලා තිබ්බොත් පස්සේ අප්ඩේට් කරන්නන් 🤭

    #hombenai #artificalintelligence

    @dewmal nilanka මෙහෙම කරන්න පුලුවන්ද?
    🤐
    ------ Post added on Jul 16, 2024 at 10:43 AM
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    ගෝතගේ Augmented Reality App eka මතක් උනා
    Dp කියන කතාව අවුල්. එහෙම manipulate කරන්නේ AI අහලා තියෙන ඒත් AI නොදන්න audience එකක් නිසා. Chatgpt වගේ ඒවත් එක්ක හරියට සිද්දිය නොදන්න අයට AI කිව්වම ඔළුවට එන image එක සම්පූර්ණයෙන්ම manipulate කරනවා එතන.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,430
    8,905
    113
    Dp කියන කතාව අවුල්. එහෙම manipulate කරන්නේ AI අහලා තියෙන ඒත් AI නොදන්න audience එකක් නිසා. Chatgpt වගේ ඒවත් එක්ක හරියට සිද්දිය නොදන්න අයට AI කිව්වම ඔළුවට එන image එක සම්පූර්ණයෙන්ම manipulate කරනවා එතන.
    Dhammikaya AI training kiyana eka ahalawath na. Ara podi eka ow sir ow sir kiyanawa.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    kauru unath domain ekak gahala traffic tikak adagannawa hiniyata
    තව ටිකක් අප්ඩේට් කරන්න ඕනි පැය දෙක තුනකට ඔච්චරයි කරන්න පුළුවන් උනේ.
     
    • Love
    Reactions: Psiko

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,443
    113
    තව ටිකක් අප්ඩේට් කරන්න ඕනි පැය දෙක තුනකට ඔච්චරයි කරන්න පුළුවන් උනේ.
    Homben AI is NOT a fantasy.. Cattle can be identified by their muzzles. Muzzle dermatoglyphics can be used not only to identify them but it's also as a predictor of their health. It's similar to human fingerprint. Though it's new, several countries use it and others are developing it.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    Homben AI is NOT a fantasy.. Cattle can be identified by their muzzles. Muzzle dermatoglyphics can be used not only to identify them but it's also as a predictor of their health. It's similar to human fingerprint. Though it's new, several countries use it and others are developing it.
    Yes agreed,

    My goal is to help people understand what AI can do, what it cannot do, and why it cannot do certain things.

    As a brand "Homben" and the logo are not unusual in the AI community, especially since Meta is also using a llama as a symbol.

    So, I have used the trend to grab attention and plan to use it to help others understand AI better.
     
    • Like
    Reactions: imhotep

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Homben AI is NOT a fantasy.. Cattle can be identified by their muzzles. Muzzle dermatoglyphics can be used not only to identify them but it's also as a predictor of their health. It's similar to human fingerprint. Though it's new, several countries use it and others are developing it.

    The problem is Dhammika is trying to show that the small kid is capable of using such an advanced technology in his project with the knowledge gained from DP Education.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    හරකාගේ මුණත් එක්ක හොම්බෙන් AI දාපු ගමන් එනවනේ

    කන ඇතුලේ දෝංකාර දෙනවා බන්

    මාකටින් සාර්ථකයි ද මන්දා