AI කියන්නේ මැජික් නෙවෙයි.
හැබැයි AI ගැන නොදැන හිටියොත් ඒක magic වෙනවා.
ඒ වගේම AI කියන්නේ ප්‍රශ්නයකටම විසදුමත් නෙවෙයි. වෙන ඕනිම විධියකට විසදුමක් හොයාගන්න පුළුවන් නන් ඒක use කරන්න කියල තමා expert opinion එක. හේතුව අපි හැම වෙලාවෙම විසදුම් දෙනකොට simple is better than complex කියන එක අදහගෙනම වැඩ කරන්න ඕනි. නැත්තං එන ප්‍රශ්න අලුත් ගැටළු ගොඩකට මුල් වෙනවා.
කරන්න බෑ කියල හිතන වැඩ ටිකක් කරගන්න පුළුවං Artificial Intelligence tools ටිකක් app ටිකක් මෙතන තියෙනව.
https://hombenai.com/tools
හරක් අල්ලගන්න ඇප් එකක් නන් නෑ ඔතන.
. හදලා තිබ්බොත් පස්සේ අප්ඩේට් කරන්නන් 
#hombenai #artificalintelligence

------ Post added on Jul 16, 2024 at 10:43 AM

@dewmal nilanka මෙහෙම කරන්න පුලුවන්ද?