හොයගත්තා කොරොනා වලට බෙහෙත් හොයාගත්තා....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    හොයගත්තා කොරොනා වලට බෙහෙත් හොයාගත්තා....
    අම්මෝ දැනුයි
    ඇඟට ලේ
    ටිකක් ඉනුවේ.
    බය වුනු තරමක්...
    අපිව දෙයි හාමුදුරුවෝ බැලුවා

    ඒලියන්ත වයිට් කුණ්ඩලිනී ශක්තියෙන් කොරෝනා පැරදීම අරඹයි.. විශ්ව ශක්තියෙන් බලගැන්වූ පැන් කල ඇමතිවරුන් රට පුරා ගංගා වලට එක් කරති.. [Video]


    රට පුරා ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා වෛරසයෙන් රට බේරා ගැනීම සඳහා වෛද්‍ය එලියන්ත වයිට් මහතා විසින් විශ්ව ශක්තියෙන් බල ගැන්වූ පැන් කල හතරක් ගංගාවන් වෙත මුදාහැර ඇත.


    එලියන්ත වයිට් මහතා විසින් මාදු ගඟට ද, ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කළු ගඟට ද, ඇමති උදය ගම්මන්පිල මහතා විසින් කැලණි ගගටද, ප‍්‍රසන්න රණතුංග මහතා විසින් කැළණි ගගටද මෙම කළ සතර මුදාහැර ඇතැයි මවුරට වෙබ් අඩවිය වාර්තා කරයි.


    එමෙන්ම සෙසු දිස්ත්‍රික්ක වල මැති ඇමතිවරුන්ටද පැන් කළ ලබාදී ඇති බවත් ඒවා එම ප්‍රදේශයන්හි ගංගා ඇලදොලවලට මුදාහරින ලෙස දැනුම් දී ඇති බවත් වාර්තාවේ සඳහන්ය.


    ඒලියන්ත වයිට් මහතා කුණ්ඩලිනී ශක්තියෙන් කොරෝනා වෛරසය පරාජය කරන බවටද මෑතකදී වාර්තා පල විය.

     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අම්මප මම හිතුව ඇත්තටම vaccine එකක් ඇවිත් කියල, නෙදකින්.
     
    • Sad
    Reactions: Max_r

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    123248817_428236525244377_266521749403695341_o.jpg
     
    • Haha
    Reactions: Kolama

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Thava tika davasakin ratey eka eka pathi valin minissu eliyata eyi oya vadey nisa eyalage jeevithet beruna kiyala. :rolleyes:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    එලියන්ත වයිට් කියන්නෙ පට්ට හොරෙක්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,311
    113
    එකමත් එක රටක
    කියන්නේ හෙට අදිරිනිති නැද්ද ??
    නැත්නම් කුණ්ඩලිගේ ශක්තිය ගගේ mix වෙන්න දවස් 14ක් වත් යනවද ?

    ටැප් වතුර බොන්නත් බයයි බන්. මුන් මොකෙක් හරි හරකෙක් කියන මගුලක් දාල එවයිද දන්නේ නෑ . :baffled:
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    ඇත්තටම මේ මොන විහිලු ද බං? ඒකාලෙ ගුණවයපු උන් දැං හොයාගන්නවත් නෑ. කිරියම පාලුවට ගිහින්.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    පැරණි ගැමි කියමනක් තියනවා, "අනේ මුංට ගොන්කවඩි කොටන්නේ නැති හැටි" කියලා. ඒක නම් හරියටම ගැලපෙනවා.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ලස්ස 69ක් ගැන උන්ගේ මහා ඒකාල හිතන් ඉන්න විදිහ තමයි ඉතින් ඔය .. ඊයා ..
    කැලණියට අර නයා වැඩලත් අවුරුද්දක් ලු නේද ! 😂
     
    • Like
    Reactions: TechnWeb

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලස්ස 69ක් ගැන උන්ගේ මහා ඒකාල හිතන් ඉන්න විදිහ තමයි ඉතින් ඔය .. ඊයා ..
    කැලණියට අර නයා වැඩලත් අවුරුද්දක් ලු නේද ! 😂


    a karapu boruwe wipaka thamai gewanna wela thiyenne
     
    • Like
    Reactions: TechnWeb