හොයාගන්නේ කොහොමද?
මේකයි සිද්දිය...... මම මුලින් දැන්ම ඔන්ලයින් Bookkeeping Service එකක් දෙන්න පටන් ගත්ත කියල.. හැමදාම අනුන්ට වැඩ කරන්න බැහැනේ.. තමන්ටම කියල මොකක් හරි පටන් ගන්නයි ඕන උනේ.... හරි දැන් තියෙන අමාරුම වැඩේ තමයි මම කාටද මේ සර්විස් එක දෙන්නේ ? කොහොමද කස්ටර්මර්සලා හොයාගන්නේ කියන එක... මට එක මේ දේ කවුරුහරි කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්.... ඔයාල ඔන්ලයින් සර්විස් එකක් දෙන්න පටන් ගද්දි මුලින්ම කස්ටර්මස් ලව හොයාගත්තේ Direct Contact කරලද? නැත්තම් වෙන් Platform එකකින්ද ? (Fiverr/Upwork/Freelancing.com) වගේ සයිට් වලින් නැතුව මන් අහන්නේ.... මේක මන් හිතනවා ගොඩක් කිරියේ ඉන්න අයට තියෙන ප්‍රශ්නයක්... දැනුම කියන දේ ගොඩක් අයට තිබ්බත්, ඒක සපයන්න ඕනේ කාටද කියන එක හොයාගන්නේ කීයෙන් කීපදෙනයිද? පුළුවන් තැනක් තියෙනවනම් කියන්න ලොකු උදව්වක් වෙයි....

ausi lankawe unge fb page ekaka advertise kara nan hodata earn karanna puluwan
හිතපන්කෝ සමහර ඒවාට 15-20 ඉල්ලන්නේ කරන්න. මේ වගේ 5 ක් ගොඩ දැම්මොත් ජොබ් ඕනෙත් නෑ. 