හොයාගන්න උදව්වක්

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    WhatsApp Image 2022-01-05 at 7.10.50 PM.jpeg


    මේ විස්කෝස් රෙදි ගන්න තැනක් කියපල්ලකො
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,373
    113
    කෑගල්ල
    දැන්නම් බියගම zone එක හරියේත් තියනවා. මල්වාන පැත්තෙන් යනකොට මුස්ලිම් සෙට් එක ඉන්නේ. උන්ගෙත් තියනවා තොග පිටින්