anker soundcore r50i nc අඩුවටඅඩුවට

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,883
    5,076
    113
    Pandora
    එහෙම හුත්තක් නෑනෙ දාල login වෙයන් බං. මොකක්ද link වෙන් නෑ කියන්නෙ?

    ohoma peannanne?

    Wfp1Ckx.png
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,759
    1
    15,499
    113
    ohoma peannanne?

    Wfp1Ckx.png
    උඹ otp ගහල activate කරගෙන නැද්ද? අවුලක් නෑ ඔහොම ගිහින් activate and pay ඔබල, login වෙලා යමන්. එක පාරක් ගෙව්වම හරි යයි.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,883
    5,076
    113
    Pandora
    උඹ otp ගහල activate කරගෙන නැද්ද? අවුලක් නෑ ඔහොම ගිහින් activate and pay ඔබල, login වෙලා යමන්. එක පාරක් ගෙව්වම හරි යයි.
    ඔය activate and pay එක තියෙන්නේ points වලට. Koko එක select කරන්නවත් දෙන්නේ නැත

    aW9jihq.png

    Account eka aluth da ?
    ඔව් බ්‍රෝ
     
    • Like
    Reactions: Lessar

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,759
    1
    15,499
    113
    ඔය activate and pay එක තියෙන්නේ points වලට. Koko එක select කරන්නවත් දෙන්නේ නැත

    aW9jihq.png

    ඔව් බ්‍රෝ
    සාමාන්‍යයෙන් නම් එහෙම වෙන්න බැහැ බං. උඹ KoKo app එක දාගෙන එ‍්කට register වෙලා නැද්ද? එ‍් register වෙච්ච login එක daraz එකට දාල එක පාරක් බඩුවක් ගන්න විතරයි තියෙන්නෙ. සමහර එ‍්වට නම් koko දෙන් නැද්ද දන් නෑ. මම definitely KoKo pay තියෙන ගාණ අඩු මොකක් හරි දාන්නම් හිටපන්කො.

    අ‍ා මේක රු. 600 යි වෙන්නෙ. Try කරල බලහන්කො.

    TWS AirPods Pro 2nd generation Quality Earbuds AirPods wireless earbuds | https://s.daraz.lk/s.LFqU

    හරියට හදාගෙන නම් අනිවා Koko payment පෙන්නන්නම ඕන.

    Screenshot-2025-08-08-07-49-55-442-com-daraz-android.jpg

    Screenshot-2025-08-08-07-50-11-328-com-daraz-android.jpg
     
    • Like
    Reactions: Avatar998

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    oya case oni buds ekaka tianawa. apple pods, jbl, sony, razer. mata tama awe natte soundcore and JVC vitarai. balamu evalat. wireless buds nam wadakata nathi deyak loku ganak invest karala ganna eka

    50nc value for money and quality aulak na for light daily use
    මම පාවිච්චි කරන්නේ පිටකොටුවෙන් 1500 ට ගත්තු එකක්. දැන් අරන් අවුරුද්දක් වගේ ඇති. තාමත් හොදට වැඩ. 😁
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Ado ehem ekak tynwda.. matat una kyhnko.. dannawa nam gan na jarawa
    මටත් උනා එහෙම එකක් මම හිතන් උන්නෙ මට replica එකක් දිල කියල
    මෙක ගොඩ දාගන්න විදියක් නැද්ද
    අරගෙන ටික දවසයි තිබ්බෙ
    බිල් එක හොයාගන්න බැරි උනු නිසායි වෙලාවක් නැති නිසයි අරගෙන ගියෙත් නෑ ආපහු
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,883
    5,076
    113
    Pandora
    සාමාන්‍යයෙන් නම් එහෙම වෙන්න බැහැ බං. උඹ KoKo app එක දාගෙන එ‍්කට register වෙලා නැද්ද? එ‍් register වෙච්ච login එක daraz එකට දාල එක පාරක් බඩුවක් ගන්න විතරයි තියෙන්නෙ. සමහර එ‍්වට නම් koko දෙන් නැද්ද දන් නෑ. මම definitely KoKo pay තියෙන ගාණ අඩු මොකක් හරි දාන්නම් හිටපන්කො.

    අ‍ා මේක රු. 600 යි වෙන්නෙ. Try කරල බලහන්කො.

    TWS AirPods Pro 2nd generation Quality Earbuds AirPods wireless earbuds | https://s.daraz.lk/s.LFqU

    හරියට හදාගෙන නම් අනිවා Koko payment පෙන්නන්නම ඕන.

    Screenshot-2025-08-08-07-49-55-442-com-daraz-android.jpg

    Screenshot-2025-08-08-07-50-11-328-com-daraz-android.jpg
    Aluth acc walata eka para koko active wenne nh. Orders tikak daddi active wei.
    hadagaththa bro. Thank you.
     
    • Like
    Reactions: Lessar