hindi film ekak thiyanwa .
meka man podi kale itn eke yaddi balala tiyenava.issa sunday 1 movie eka balanna asaven inne.fight thamayi ithin ona,
dan scene eka man fight scene skip karanava

hindi film ekak thiyanwa .

මචන් තව ටිකක් විස්තර කරපන්කෝ උඹ කියලා තියන දේ හරියට තේරෙන්නේ නැහැna bn english ekak
TELUGU Film (MAGADHEERA) or in Tamil (MAAVEERAN).මම බලපු film එකක් බන් ඒකෙ නම මතක නෑ දැන්. අවුරුදු හතර පහකට කලින් බලපු එකක් උබල බලල තියෙනවනම් නම මතක එකේ තියපන්කො....
film එකේ තියෙන්නෙ ආත්ම දෙකක සීන් එකක් එක කෙල්ලට කොල්ලො දෙන්නෙක් try තරන සීන් එකක් තියෙන්නෙ. පලවෙනි ආත්මෙ තියෙන්නේ රජකාලෙ සීන් එකක්. ඒකෙ ඒ කෙල්ල සෙට් වෙන කොල්ලා කෙල්ල එක්ක මැරෙන්නේ ලොකු හෙලකින් වැටිල. දෙවෙනි ආත්මෙ උන් දෙන්න ආත්ම බැදීමක් තියෙනව කියල දැන ගන්නෙ අත් එකට ගෑවෙද්දි current එක වදිනව වගේ සීන් එකක් වෙනව ඒකෙන් තමා දැන ගන්නෙ.
මෙහෙම සීන් එකක් තියෙන film එකක් මතකයිනම් කොටාගෙන යමල්ලාාා......