හොයා දෙන්න

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    Sata hard disk එකක් හදන විදිය සිංහල බොලොග් තිබුන මට මතක විදියට කිංකෝබ්රා වගේ නමක් තිබුනෙ:nerd:

    ඒ සයිට් එකේ පෝස්ට් එකේ හාඩ් එකේ ඩ්‍රයිවස් එක(Sys file එක) බූටබල් සීඩී එකෙන් කොපි කරල ප්ලොපි ඩික්ස් එකකට හෝ පෙන් එකකට කොපි කරල හාඩ් එකේ
    ඩ්‍රයිවස් එක නැවත ස්ථාපනය කරල OS එක දාන්න තියෙන්නෙ. (මට මතක විදියට ඒ blog eka තිබුන තොරතුරු කිව්වෙ)


    මට ඕනි ඒ blog eka full post eka hard disk eka hada ganna....