අද 16 ඉරිදා හොරණ හා ඒ අවට ප්රදේශය හරහා හමාගිය දැඩි සුළඟකින් දේපල හානි රැසක් සිදුව ඇතැයි වාර්තාවේ.
හොරණ , වෑවල ඇතුළු ගම්මාන ඔස්සේ
දැඩි සුළං හමා යාමෙන් විදුලි රැහැන් සහ දුරකතන රැහැන් මතට ගස් කඩාවැටී හානි සිදුව ඇත.කිසිවෙකුටත් තුවාල වාර්තාවී නැති නමුත් දේපළ හානි සිදුව ඇත.
මේ වනවිට ප්රදේශ කිහිපයකම විදුලිය හා දුරකථන විසන්ධිවී ඇත.