හොරණ ට සුළි සුළං! 😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,872
    10,127
    113
    අද 16 ඉරිදා හොරණ හා ඒ අවට ප්‍රදේශය හරහා හමාගිය දැඩි සුළඟකින් දේපල හානි රැසක් සිදුව ඇතැයි වාර්තාවේ.

    හොරණ , වෑවල ඇතුළු ගම්මාන ඔස්සේ
    දැඩි සුළං හමා යාමෙන් විදුලි රැහැන් සහ දුරකතන රැහැන් මතට ගස් කඩාවැටී හානි සිදුව ඇත.කිසිවෙකුටත් තුවාල වාර්තාවී නැති නමුත් දේපළ හානි සිදුව ඇත.

    මේ වනවිට ප්‍රදේශ කිහිපයකම විදුලිය හා දුරකථන විසන්ධිවී ඇත.