හොරණ හෙල්ප් එකක් හොරණ ටවුන් එකේ කැබ් සේවිස් එකක් හොයා ගන්න හෙල්ප් එකක් දෙන්න....දන්නා කට්ටිය කියන්නකෝ මට වැන් එකක් හයර් එකකට ගන්න