හොරාකාපු රට-යහපාලනයෙක් හදපු හැටි...

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කුණු ප්‍රස්නේ ආපහු ඇවිත්ද බන් මමත් දැක්ක තැන් තැන් වල ගොඩ ගහල තියෙනවා
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    ඒ කාලේ ඉඳලා කියන කතාවක් මේ...
    අපිට කොරනවා කියලයි කියන්නේ
    දින්න දාට ඒ කට්ටිය උඩින් යයි
    දුන්නු ඈයෝ පොර ඇන ඇන බිමින් යයි.

    ඊට පස්සෙ මොකද වෙන්නේ දන්නවද ඔයා..
    ඊට පස්සේ ඒ ගොල්ලො සුදු ඇදගෙන ඇවිල්ල ජනතාවට සේවය කරනවා..
    හැමදාවත් හිතන් ඉන්නෙ එහෙම වෙයි කියා
    ඒ උනාට කවදාවත් වෙන්නෙ නෑ

    තාප්ප වල එල්ලීගෙන සිටින්නේ
    ආප්ප වගෙ මුනු සුදට තියෙන්නේ
    කේප්ප හරකුන් කතිරය ගහන්නේ
    රීප්පෙකින් දෙන්න තමයි හිතෙන්නේ

    ඊට පස්සෙ මොකද වෙන්නෙ දන්නවද ඔයා..
    තාම බලේ තියෙන්නෙ බාගෙටනේ ඉතුරුබාගේ හම්බුනාම වැඩ කරයි
    හැමදාවත් හිතන් ඉන්නෙ එහෙම වෙයි කියා
    ඒ උනාට කවදාවත් වෙන්නෙ නෑ

    ඒ කාලේ ඉඳලා කියන කතාවක් මේ...
    අපිට කොරනවා කියලයි කියන්නේ
    දින්න දාට ඒ කට්ටිය උඩින් යයි
    දුන්නු ඈයෝ පොර ඇන ඇන බිමින් යයි

    ඊට පස්සෙ මොකද වෙන්නේ දන්නවද ඔයා..
    මන් කිව්වේ දිනලා එන්නේ ජනතාවට සේවය කරන්න
    හැමදාවත් හිතන් ඉන්නෙ එහෙම වෙයි කියා
    ඒ උනාට කවදාවත් වෙන්නෙ නෑ

    කතිරේ ගහලා අපි වරදක් කලාද
    කොටාගන්නේ මේ වගේ අපි නිසාද
    මේ විදියට කොච්චර කල් ගියාද
    ඒ උනාට කිසිම දෙයක් උනාද ...

    ලබන පාර කරන වැඩේ දන්නවද ඔයා
    ලබන පාර අපි දෙනවා කෙලින්ම අනිත් පැත්තට
    මෙච්චර කල් කෙරුවෙත් අපි ඔය ටිකම තමා
    ඒ උනාට එකෙන් වුන සෙතක් නැ​
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දන් නැති හින්දා අහන්නේ.. මම කොලඹ ගිහින් නැ. ඔය උඩ තියන ප්ලේස් එකමද යටත් තියෙන්නේ..

    p.s. ඉරසොන් අයියා මාව ඉග්නොර් දාලා නිසා එයාට මාව පේන්නේ නැතුව් ඇති. වෙන කෙනෙක් උත්තර දෙන්නකො. ඒ උඩ පොට් එකමද යට තියෙන්නේ කුනු එහෙම පිරිලා
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඕක සැලැස්මක් නගරයට මිනිස්සු පදිංචි වෙන්න එනවා වැඩියි දැන් ඉන්න ප්‍රමාණයත් අධිකයි
    ඉතිං මිනිස්සු ගමට යවන්න තමයි මේක කරලා තියෙන්නේ.මේ වගේ සරල දෙයක් වත් තේරුම් ගන්න බැරි මිනිස්සු ආණ්ඩුවට බනිනවා .
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,937
    21,164
    113
    katha karala wadak naha credit card interest walatah game eka dila ban
    lanka settha pocchi ban
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    ඕක සැලැස්මක් නගරයට මිනිස්සු පදිංචි වෙන්න එනවා වැඩියි දැන් ඉන්න ප්‍රමාණයත් අධිකයි
    ඉතිං මිනිස්සු ගමට යවන්න තමයි මේක කරලා තියෙන්නේ.මේ වගේ සරල දෙයක් වත් තේරුම් ගන්න බැරි මිනිස්සු ආණ්ඩුවට බනිනවා .

    mole thamai mole eheu minissuntane mun baninne
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දන් නැති හින්දා අහන්නේ.. මම කොලඹ ගිහින් නැ. ඔය උඩ තියන ප්ලේස් එකමද යටත් තියෙන්නේ..

    p.s. ඉරසොන් අයියා මාව ඉග්නොර් දාලා නිසා එයාට මාව පේන්නේ නැතුව් ඇති. වෙන කෙනෙක් උත්තර දෙන්නකො. ඒ උඩ පොට් එකමද යට තියෙන්නේ කුනු එහෙම පිරිලා
    ඇත්ත උනත් බොරුවෙන අයිසින් කරන්න ගිහින් ඇණ ගැනීමක්..

    1. කොහොමත් රාජ්‍යය පාලනය බැරි බව පැහැදිලියි. ආයේ අටුවා ටීකා ඕනේ නෑ
    2. හැබැයි කොළඹ නෙවෙයි කොහෙත් කුණු ප්‍රශ්නේ නම් විනයක් නැති පාහර ජනතාවගේත් වගකීම් විරහිත ක්‍රියා නිසා ඇවිල්ලා තියෙන්නේ.
    ඕකුන්ම වෙන රටකට ගියාම හරිම හොඳ සිටි ක්ලීනින් රෙස්පෙක්ට් කරන ඈයෝ..

    කේම ගුලිය පොලිතීන් එකේ කරකවලා කඩදාසියේ ඔබලා දානවා..
    උණු වෙනකොට ලයිට් කණුවක් කාණුවක් මුල්ලට දානවා...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුණු ප්‍රස්නේ ආපහු ඇවිත්ද බන් මමත් දැක්ක තැන් තැන් වල ගොඩ ගහල තියෙනවා

    :yes::yes: කොලබම කුණු වලින් පල්වෙලා බන් තියෙන්නෙ..:(.මහ ලොකුවට වෙනස යහපාලනේ කිය කියා පාරම් බෑවට අඩුම ගානෙ කුණු ටිකවත් ඇදගන්ඩ බැ...ගොඨ ඉද්දි කොලබ කොහොමද තිබ්බෙ කියල ආයෙ කාටවත් අමුතුවෙන් කියන්ඩ ඔනෙ නැනෙ...:dull:.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,937
    21,164
    113
    me kathwa mokdda interest wadi kralda aluthen mona hari ghalada :angry:
    ක්‍රෙඩිට් කාඩ් හිමියනි ප්‍රවේසම් වන්න! ලඟ ලඟම එන අසුබ ආරංචිය මෙන්න!




    වාණිජ බැංකු කිහිපයක් විසින් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයකරනු ලබන පොළී අනුපාතික ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
    මෙතෙක් ක්‍රෙඩිට් කාඩ්පත් හි හිඟ මුදල් වෙනුවෙන් ගෙවිය යුතුව තිබූණේ සියයට 24ක වාර්ෂික පොලියකි. සිය ගනුදෙනුකරුවන් වෙත යවනු ලබන මාසික ගිණුම් ප්‍රකාශ හරහා ආදාළ බැංකු විසින් මේවනවිට දැනුම් දී ඇත්තේ මෙම පොළී අනුපාතිකය 2017 ජූලි 01 දින සිට සියයට 28 ක් දක්වා ඉහළ නංවනු ලබන බවය. නව පොළී අනුපාතිකය, 2017 ජූලි 01 දිනෙන් පසුව සිදුකරනු ලබන සියලූම ගනුදෙනු සඳහා බලපවත්වන බව අදාළ බැංකු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
    2017 අප්‍රේල් මාසය අවසානයේ දී මෙරට තුළ සක්‍රීයව පවතින ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 1,354,971 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙයින් 28,621 ක් දේශීය වශයෙන් පමණක් ගෙවීම් කළ හැකි ඒවා වන අතර 1,326,350 ක් ජාත්‍යන්තර ගෙවීම් පියවීම සඳහා යොදා ගත හැකි ඒවාය. මෙම සියලූම ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 2017 අප්‍රේල් මාසය අවසාන වන විට ගෙවීමට ඇති මුළු හිඟ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 78,797 ක් වනවා.



    lankawa kala okooma wikunala thama mee aduwa yanne ban:(
    munta mokakwath karagana baha
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    1008ad20a108f92910f15acd3c93448d_L.jpg


    http://www.asianmirror.lk/news/item/24104-garbage-piles-outside-colombo-dutch-hospital