හොරාකාපු රට-යහපාලනයෙක් හදපු හැටි...

TrueTalk

Active member
  • Jun 4, 2017
    392
    124
    43
    colombo-6.jpg
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    ගොඨගෙ කාලෙ කොහොම තිබ්බ තැන්ද මේව... :(

    ලස්සනට තිබ්බ රට මේ පක්කු ටික කෑවා බන්. ආයේ හදන්න අමාරුයි. තාමත් යූ.එන්.පී හොදයි කියන මෝඩ හරක් ඉන්නවානේ. මහින්දගේ කාලේ මේක උනන් බලන්න තිබ්බා. රටක් හදන්න බැරි ගෝතයෝ රිජෙක්ට් කරන්න බැරි මුන් පොන්නයෝ. තාමත් උන්ගේ පස්ස ලෙව කකා ඉන්නවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලස්සනට තිබ්බ රට මේ පක්කු ටික කෑවා බන්. ආයේ හදන්න අමාරුයි. තාමත් යූ.එන්.පී හොදයි කියන මෝඩ හරක් ඉන්නවානේ. මහින්දගේ කාලේ මේක උනන් බලන්න තිබ්බා. රටක් හදන්න බැරි ගෝතයෝ රිජෙක්ට් කරන්න බැරි මුන් පොන්නයෝ. තාමත් උන්ගේ පස්ස ලෙව කකා ඉන්නවා.

    :yes::yes:
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    ඕක සැලැස්මක් නගරයට මිනිස්සු පදිංචි වෙන්න එනවා වැඩියි දැන් ඉන්න ප්‍රමාණයත් අධිකයි
    ඉතිං මිනිස්සු ගමට යවන්න තමයි මේක කරලා තියෙන්නේ.මේ වගේ සරල දෙයක් වත් තේරුම් ගන්න බැරි මිනිස්සු ආණ්ඩුවට බනිනවා .

    රට දියුණු වෙනකොට කුණු වැඩිවෙනවා ..

    Hamme... Kohomada tikiri mole. :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒ කාලේ කොහොමද දැන් කොහොමද කියලා ලත වෙලා වැඩක් නෑ බන්. අපේ රටේ බහුතරක් කුණු අනික් ගෙදර එකාගේ වත්තට දාලා අත පිහිදාගන්න උන් ඉන්නේ. කෝච්චියේ යද්දී උනත් මිනිස්සු කොච්චර දේවල් කෝච්චියෙන් එළියට විසි කරනවද? ප්ලැට්ෆෝම් කුණු වලින් පිරිලා. ට්‍රිප් එකක් ගියත් එතන විනාස කරලා එන්නේ. ඒක කොළඹට විතරක් බලපාන එකක් නෙමේ බන් මුළු රටේම වෙන දෙයක්. කොළඹ කුණු ඇදලා මීතොටුමුල්ලට දායි එක්කෝ මෝදරට දායි ඒකෙන් කොළඹ ලස්සන වෙනවා කියලද? නෑ ආයේ කුණු පිරෙනවා. නාගරීකරණය වෙනකොට කුණු ප්‍රශ්නේ වැඩි වෙනවා. මොන ආණ්ඩුව ආවත් ඔය කුණු ලෙඩේ එකම තැන පල් වෙනවා. හොඳ කුණු රීසයිකල් ප්ලාන්ට් දෙක තුනක් ලංකාවේ හැදුවනන් ඔය කුණු ප්‍රශ්නේ ගොඩක් දුරට හරියනවා. ආණ්ඩුවට විතරක් බෑ ඕක කරන්න මිනිස්සුත් දැනගන්න ඕනේ තමන් ඉන්න පරිසරේ ලස්සනට තියාගන්න. කොච්චර ප්ලාස්ටික්, වීදුරු කොළ වෙන වෙනම දාන්න කිව්වත් අපේ උන් කම්මැලි කමට ඔහේ ඉන්නවා. ඔව් කුණු එකතු උනාම ඉන්න ආණ්ඩුවට දොස් කියන එක නවත්තන්න බෑ.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    :P ah oyath innawada
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දකුණු ආසියාවේ දියුණුවෙන නගර වලින් අංක 1 ට ගෙනාව කොළඹට දුන්න වෙනස නම් පංකාදුයි සිරිසේන.....
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    ඒ කාලේ කොහොමද දැන් කොහොමද කියලා ලත වෙලා වැඩක් නෑ බන්. අපේ රටේ බහුතරක් කුණු අනික් ගෙදර එකාගේ වත්තට දාලා අත පිහිදාගන්න උන් ඉන්නේ. කෝච්චියේ යද්දී උනත් මිනිස්සු කොච්චර දේවල් කෝච්චියෙන් එළියට විසි කරනවද? ප්ලැට්ෆෝම් කුණු වලින් පිරිලා. ට්‍රිප් එකක් ගියත් එතන විනාස කරලා එන්නේ. ඒක කොළඹට විතරක් බලපාන එකක් නෙමේ බන් මුළු රටේම වෙන දෙයක්. කොළඹ කුණු ඇදලා මීතොටුමුල්ලට දායි එක්කෝ මෝදරට දායි ඒකෙන් කොළඹ ලස්සන වෙනවා කියලද? නෑ ආයේ කුණු පිරෙනවා. නාගරීකරණය වෙනකොට කුණු ප්‍රශ්නේ වැඩි වෙනවා. මොන ආණ්ඩුව ආවත් ඔය කුණු ලෙඩේ එකම තැන පල් වෙනවා. හොඳ කුණු රීසයිකල් ප්ලාන්ට් දෙක තුනක් ලංකාවේ හැදුවනන් ඔය කුණු ප්‍රශ්නේ ගොඩක් දුරට හරියනවා. ආණ්ඩුවට විතරක් බෑ ඕක කරන්න මිනිස්සුත් දැනගන්න ඕනේ තමන් ඉන්න පරිසරේ ලස්සනට තියාගන්න. කොච්චර ප්ලාස්ටික්, වීදුරු කොළ වෙන වෙනම දාන්න කිව්වත් අපේ උන් කම්මැලි කමට ඔහේ ඉන්නවා. ඔව් කුණු එකතු උනාම ඉන්න ආණ්ඩුවට දොස් කියන එක නවත්තන්න බෑ.

    kunud daanna issella dustbins vage deeval thiyanna oonna ban ..
    minissu kiyalath kunu piliwelakata daanna thanak naththan aaye gedara geennada
    hama ekatama paare kunu visik karana minihata banala vadak naa..
    kunu daanna than issella hadanna oonna .. eevage leesiyen kunu daanna than thiyenava nan minissuth gihilla ee than valata daanava ..
    ena hama aaanduwakma ee vage dustbins gaanta than than vala thiyala pilivelak karaa nan minissuth ahu vena ahu vena than vala kunu daanne naa..​
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Lankawata one digu kaleena wisandum
    Mara gahuwa assen penna wada tikak karala thiyenawa
    Kiyala Dan penawane

    Me kunu unp yakku gahanawa witharaine

    Anduwata nemei me palakayo genna chande deepu ung thama mewata wavakiyannona

    Dengu hadila wattu pirena, minissu marena ekath sanwardanaya wena rataka lakshanayakda? Oya kunu kanu hinda dengu hadanne. Kunu prashna sanwardanaya wena rataka lakshanayak nan denguth lakshanayak. Taukanna

    Adu kule Para hatta ta Chanda aithiya labunama oka thamai wenne
     
    Last edited: