ඕක සැලැස්මක් නගරයට මිනිස්සු පදිංචි වෙන්න එනවා වැඩියි දැන් ඉන්න ප්‍රමාණයත් අධිකයි
ඉතිං මිනිස්සු ගමට යවන්න තමයි මේක කරලා තියෙන්නේ.මේ වගේ සරල දෙයක් වත් තේරුම් ගන්න බැරි මිනිස්සු ආණ්ඩුවට බනිනවා .
ඇත්ත උනත් බොරුවෙන අයිසින් කරන්න ගිහින් ඇණ ගැනීමක්..දන් නැති හින්දා අහන්නේ.. මම කොලඹ ගිහින් නැ. ඔය උඩ තියන ප්ලේස් එකමද යටත් තියෙන්නේ..
p.s. ඉරසොන් අයියා මාව ඉග්නොර් දාලා නිසා එයාට මාව පේන්නේ නැතුව් ඇති. වෙන කෙනෙක් උත්තර දෙන්නකො. ඒ උඩ පොට් එකමද යට තියෙන්නේ කුනු එහෙම පිරිලා
කුණු ප්‍රස්නේ ආපහු ඇවිත්ද බන් මමත් දැක්ක තැන් තැන් වල ගොඩ ගහල තියෙනවා

කොලබම කුණු වලින් පල්වෙලා බන් තියෙන්නෙ..
.මහ ලොකුවට වෙනස යහපාලනේ කිය කියා පාරම් බෑවට අඩුම ගානෙ කුණු ටිකවත් ඇදගන්ඩ බැ...ගොඨ ඉද්දි කොලබ කොහොමද තිබ්බෙ කියල ආයෙ කාටවත් අමුතුවෙන් කියන්ඩ ඔනෙ නැනෙ...
.katha karala wadak naha credit card interest walatah game eka dila ban
lanka settha pocchi ban

ක්‍රෙඩිට් කාඩ් හිමියනි ප්‍රවේසම් වන්න! ලඟ ලඟම එන අසුබ ආරංචිය මෙන්න!me kathwa mokdda interest wadi kralda aluthen mona hari ghalada![]()
