
ගොඨගෙ කාලෙ කොහොම තිබ්බ තැන්ද මේව...![]()
ලස්සනට තිබ්බ රට මේ පක්කු ටික කෑවා බන්. ආයේ හදන්න අමාරුයි. තාමත් යූ.එන්.පී හොදයි කියන මෝඩ හරක් ඉන්නවානේ. මහින්දගේ කාලේ මේක උනන් බලන්න තිබ්බා. රටක් හදන්න බැරි ගෝතයෝ රිජෙක්ට් කරන්න බැරි මුන් පොන්නයෝ. තාමත් උන්ගේ පස්ස ලෙව කකා ඉන්නවා.


ඕක සැලැස්මක් නගරයට මිනිස්සු පදිංචි වෙන්න එනවා වැඩියි දැන් ඉන්න ප්‍රමාණයත් අධිකයි
ඉතිං මිනිස්සු ගමට යවන්න තමයි මේක කරලා තියෙන්නේ.මේ වගේ සරල දෙයක් වත් තේරුම් ගන්න බැරි මිනිස්සු ආණ්ඩුවට බනිනවා .
රට දියුණු වෙනකොට කුණු වැඩිවෙනවා ..

රට දියුණු වෙනකොට කුණු වැඩිවෙනවා ..![]()

සවර්ධනයේ එක අගයක්තමා පාරවක් ගානෙ කුණු ගොඩගැහෙන එක..
ඒ කාලේ කොහොමද දැන් කොහොමද කියලා ලත වෙලා වැඩක් නෑ බන්. අපේ රටේ බහුතරක් කුණු අනික් ගෙදර එකාගේ වත්තට දාලා අත පිහිදාගන්න උන් ඉන්නේ. කෝච්චියේ යද්දී උනත් මිනිස්සු කොච්චර දේවල් කෝච්චියෙන් එළියට විසි කරනවද? ප්ලැට්ෆෝම් කුණු වලින් පිරිලා. ට්‍රිප් එකක් ගියත් එතන විනාස කරලා එන්නේ. ඒක කොළඹට විතරක් බලපාන එකක් නෙමේ බන් මුළු රටේම වෙන දෙයක්. කොළඹ කුණු ඇදලා මීතොටුමුල්ලට දායි එක්කෝ මෝදරට දායි ඒකෙන් කොළඹ ලස්සන වෙනවා කියලද? නෑ ආයේ කුණු පිරෙනවා. නාගරීකරණය වෙනකොට කුණු ප්‍රශ්නේ වැඩි වෙනවා. මොන ආණ්ඩුව ආවත් ඔය කුණු ලෙඩේ එකම තැන පල් වෙනවා. හොඳ කුණු රීසයිකල් ප්ලාන්ට් දෙක තුනක් ලංකාවේ හැදුවනන් ඔය කුණු ප්‍රශ්නේ ගොඩක් දුරට හරියනවා. ආණ්ඩුවට විතරක් බෑ ඕක කරන්න මිනිස්සුත් දැනගන්න ඕනේ තමන් ඉන්න පරිසරේ ලස්සනට තියාගන්න. කොච්චර ප්ලාස්ටික්, වීදුරු කොළ වෙන වෙනම දාන්න කිව්වත් අපේ උන් කම්මැලි කමට ඔහේ ඉන්නවා. ඔව් කුණු එකතු උනාම ඉන්න ආණ්ඩුවට දොස් කියන එක නවත්තන්න බෑ.
ah oyath innawadaඒ කාලේ කොහොමද දැන් කොහොමද කියලා ලත වෙලා වැඩක් නෑ බන්. අපේ රටේ බහුතරක් කුණු අනික් ගෙදර එකාගේ වත්තට දාලා අත පිහිදාගන්න උන් ඉන්නේ. කෝච්චියේ යද්දී උනත් මිනිස්සු කොච්චර දේවල් කෝච්චියෙන් එළියට විසි කරනවද? ප්ලැට්ෆෝම් කුණු වලින් පිරිලා. ට්‍රිප් එකක් ගියත් එතන විනාස කරලා එන්නේ. ඒක කොළඹට විතරක් බලපාන එකක් නෙමේ බන් මුළු රටේම වෙන දෙයක්. කොළඹ කුණු ඇදලා මීතොටුමුල්ලට දායි එක්කෝ මෝදරට දායි ඒකෙන් කොළඹ ලස්සන වෙනවා කියලද? නෑ ආයේ කුණු පිරෙනවා. නාගරීකරණය වෙනකොට කුණු ප්‍රශ්නේ වැඩි වෙනවා. මොන ආණ්ඩුව ආවත් ඔය කුණු ලෙඩේ එකම තැන පල් වෙනවා. හොඳ කුණු රීසයිකල් ප්ලාන්ට් දෙක තුනක් ලංකාවේ හැදුවනන් ඔය කුණු ප්‍රශ්නේ ගොඩක් දුරට හරියනවා. ආණ්ඩුවට විතරක් බෑ ඕක කරන්න මිනිස්සුත් දැනගන්න ඕනේ තමන් ඉන්න පරිසරේ ලස්සනට තියාගන්න. කොච්චර ප්ලාස්ටික්, වීදුරු කොළ වෙන වෙනම දාන්න කිව්වත් අපේ උන් කම්මැලි කමට ඔහේ ඉන්නවා. ඔව් කුණු එකතු උනාම ඉන්න ආණ්ඩුවට දොස් කියන එක නවත්තන්න බෑ.
