deyiyane me mokada me wela tiyenne? meka issara mara clean place ekak ne. lassanata thibuna colombo walata kohomada mehema deyak wune?![]()

ආහ් ආවද උබට නම් කවදාවත් තේරෙන් නැ..මේක උබලගෙ ආණ්ඩුවෙ නොහැකියාව නිසා වෙන දෙයක්..ප්රතිච්කීයකරන වචන දාල ඔවගෙන් බේරෙන්ඩ බැ..මහින්ද කල විදිහ වැරදී නම් ඊට වඩා හොද ක්‍රමේකට මේක කරනව විනා හිටපු එකාට දෙස් දෙවොල් තිබ්බම හරි යයිද ඩෙගු හැදෙන්නෙ පැත්ත බලල එහෙම නෙමේ..මහින්දගෙ කාලෙ කුනු බෙගාල බොක්කට හරි දාල ෆුල් ක්ලීන් එකට තිබ්බ ..ඒකට දැන් මොනවද ඔයා මේ කියවන්නෙ..ඒ කාලේ කොහොමද දැන් කොහොමද කියලා ලත වෙලා වැඩක් නෑ බන්. අපේ රටේ බහුතරක් කුණු අනික් ගෙදර එකාගේ වත්තට දාලා අත පිහිදාගන්න උන් ඉන්නේ. කෝච්චියේ යද්දී උනත් මිනිස්සු කොච්චර දේවල් කෝච්චියෙන් එළියට විසි කරනවද? ප්ලැට්ෆෝම් කුණු වලින් පිරිලා. ට්‍රිප් එකක් ගියත් එතන විනාස කරලා එන්නේ. ඒක කොළඹට විතරක් බලපාන එකක් නෙමේ බන් මුළු රටේම වෙන දෙයක්. කොළඹ කුණු ඇදලා මීතොටුමුල්ලට දායි එක්කෝ මෝදරට දායි ඒකෙන් කොළඹ ලස්සන වෙනවා කියලද? නෑ ආයේ කුණු පිරෙනවා. නාගරීකරණය වෙනකොට කුණු ප්‍රශ්නේ වැඩි වෙනවා. මොන ආණ්ඩුව ආවත් ඔය කුණු ලෙඩේ එකම තැන පල් වෙනවා. හොඳ කුණු රීසයිකල් ප්ලාන්ට් දෙක තුනක් ලංකාවේ හැදුවනන් ඔය කුණු ප්‍රශ්නේ ගොඩක් දුරට හරියනවා. ආණ්ඩුවට විතරක් බෑ ඕක කරන්න මිනිස්සුත් දැනගන්න ඕනේ තමන් ඉන්න පරිසරේ ලස්සනට තියාගන්න. කොච්චර ප්ලාස්ටික්, වීදුරු කොළ වෙන වෙනම දාන්න කිව්වත් අපේ උන් කම්මැලි කමට ඔහේ ඉන්නවා. ඔව් කුණු එකතු උනාම ඉන්න ආණ්ඩුවට දොස් කියන එක නවත්තන්න බෑ.
ආහ් ආවද උබට නම් කවදාවත් තේරෙන් නැ..මේක උබලගෙ ආණ්ඩුවෙ නොහැකියාව නිසා වෙන දෙයක්..ප්රතිච්කීයකරන වචන දාල ඔවගෙන් බේරෙන්ඩ බැ..මහින්ද කල විදිහ වැරදී නම් ඊට වඩා හොද ක්‍රමේකට මේක කරනව විනා හිටපු එකාට දෙස් දෙවොල් තිබ්බම හරි යයිද ඩෙගු හැදෙන්නෙ පැත්ත බලල එහෙම නෙමේ..මහින්දගෙ කාලෙ කුනු බෙගාල බොක්කට හරි දාල ෆුල් ක්ලීන් එකට තිබ්බ ..ඒකට දැන් මොනවද ඔයා මේ කියවන්නෙ..



කසල ප්‍රතිචක්‍රීකරණය කරන්නේ කොහොමද කියහන්කෝ මේ වගේ මිනිස්සු ඉද්දි![]()

උඹලා වගේ උන් ඉන්නකොට කොහොමත් ඉබේම කුණු ගොඩගැහෙනවා. උඹලටත් ඕනේ කුණු එහෙ මෙහෙ දදා ආණ්ඩුවේ නොහැකියාව කියලා පෙන්නන්න. ඔන්න උඹේම කථාවෙන් තේරෙනවා මහින්දගෙ කාලෙ කුනු බෙගාල බොක්කට හරි දාල ෆුල් ක්ලීන් එකට තිබ්බ
ඔව් ඉතිං මහින්ද කරේ කොළඹ කුණු ගිහින් මීතොටුමුල්ල උස්සපු එක විතරයි. එතකොට ඔක්කොම හරිනේ නේද? ලොල් බන් උඹ වගේ නරියෙක්. දැන් මහින්ද ඉන්නකොට රටේ මිනිස්සුන්ට ඩෙංගු හැදුනේ නෑනේ නේද?![]()
මහින්දගෙ කාලෙ එහෙම හරි කරානෙ බන්.මහින්ද යද්දි කුණු පුත්තලමට ගෙනියන ප්‍රොජෙක්ට් එකකට සල්ලිත් වෙන් කරලයි ගියෙ...උබගෙ නොහැකියාවෙන් පෙලෙන පාන්ඩුවට ඒකවත් කරගන්ඩ බැරි උනා..දැන් අඩුම ගානෙ කුණු ටික ඇදගන්ඩවත් බැ..කියුවෙනම් කොහොමද නලුවෙක් නොව මොලයක් කියල...දැන් කොහොමද මොලේ කෙරුවාව..රටම කුණු වෙනව..එහෙන් ඩෙගු හැදිල රෝහල් වහල..දැන් සැපද??
දන් නැති හින්දා අහන්නේ.. මම කොලඹ ගිහින් නැ. ඔය උඩ තියන ප්ලේස් එකමද යටත් තියෙන්නේ..
p.s. ඉරසොන් අයියා මාව ඉග්නොර් දාලා නිසා එයාට මාව පේන්නේ නැතුව් ඇති. වෙන කෙනෙක් උත්තර දෙන්නකො. ඒ උඩ පොට් එකමද යට තියෙන්නේ කුනු එහෙම පිරිලා






ඌරුදළින් මොන ගජමුතු අරගන්නද බං????
![]()
මචෝ, බයියට කඩේයන උන්ගේ උපතින් එන ලක්ෂණයක් තමයි DNA වල සිට පැවතගන එන ගොන්කොම ....මුන්ගෙන් rational opinion බලාපොරොත්තු වෙන්න පුලුවන්නම් සාටක-බයියට පා.ම වෙලා හුල්ල හූල්ලා ඉන්න වෙයිද ???? පවුයකෝ නුගත් හැතිකරේ ...

ඕක සැලැස්මක් නගරයට මිනිස්සු පදිංචි වෙන්න එනවා වැඩියි දැන් ඉන්න ප්‍රමාණයත් අධිකයි
ඉතිං මිනිස්සු ගමට යවන්න තමයි මේක කරලා තියෙන්නේ.මේ වගේ සරල දෙයක් වත් තේරුම් ගන්න බැරි මිනිස්සු ආණ්ඩුවට බනිනවා .



Ow rational opinion thiyena - Ugath kattiyane pathkare me anduwa...
balapallako den kohamada kiyala... moda baiyyo![]()


නලුවෙක් නැතුව මොලයක් පත්කරගෙන අරුම පුදුම වෙනසක්නෙ මචන් උදා උනේ.. මහින්දගෙ කාලෙ එහෙම හරි කරානෙ බන්. ඔව් ඔව්. කොළඹ ලස්සන කරන්න කොළඹ කුණු දැම්මා මීතොටුමුල්ලට. ගැහුව්වා කුණු කන්දක්. කන්ද කඩාගෙන මිනිස්සුත් මැරුණා. අවුරුදු 10ක් අයියා මල්ලි බලේ හිටියා කෝ ඕකට කරන්න තිබුනේ නැද්ද? යුද්දේ ඉවර වෙලා වත් කරන්ඩ තිබුනනේ. දැන් චන්දෙට කලින් පුත්තලමේ ගෙනියන කතා. උඹත් හරියට මුළු කාමරේම සුද්ද කරලා කුණු ටික ඇඳ යටට දාලා දැන් ලස්සනයි කියන එකෙක්. අරුමයක් නෑ උඹලා වගේ උන් ඉන්නකන් කුණු වැඩි වෙනවා