හොරාගේ අම්මගෙන් පේන ඇසිම

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    හොරාගේ අම්මගෙන් පේන ඇසිම

    විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මෙවර උසස් පෙල විභාග ප‍්‍රතිඵල නිවැරදි බව ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කල ජනාධිපති කමිටුව කල විමර්ශණයකදී අණාවරණය වී ඇතැයි වාර්තා වේ.

    විභාග ප‍්‍රථිපල සමඟ මුලින් නිකුත් කරන ලද දිස්ත‍්‍රික් කුසලතාවල අවුල, දිස්ත‍්‍රික් කුසලතා නැවත නිකුත් කිරීමේදී විසඳී ඇතැයිද එම විමර්ශණවලින් හෙළි වී ඇතැයිද දැනගන්නට ලැබේ.

    උසස් පෙල විභාග ප‍්‍රතිඵලවල අවුල සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කල ජනාධිපති කමිටුව විභාග දෙපාර්තමේන්තුවට ගොස් ප‍්‍රථිපල සම්බන්ධයෙන් පරීක්‍ෂා කර ඇති අතර එහිදී මෙම කරුණු අණාවරණය වී තිබේ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ මන්දා බන් ඉස්සර අපේ අධ්‍යාපන ක්‍රමයට තිබ්බ ගෞරවය නැතිවෙලා යයි මෙහෙම් ගියොත්. තාම ලංකාවේ කැම්පස් එකකින් ගන්න උපාධියකට පිටරට කට්ටිය පිළිගන්නවා .
    දැන් එකත් නැතිවෙයි.