හොරාගේ අම්මගෙන් පේන ඇසිම
විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මෙවර උසස් පෙල විභාග ප්රතිඵල නිවැරදි බව ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කල ජනාධිපති කමිටුව කල විමර්ශණයකදී අණාවරණය වී ඇතැයි වාර්තා වේ.
විභාග ප්රථිපල සමඟ මුලින් නිකුත් කරන ලද දිස්ත්රික් කුසලතාවල අවුල, දිස්ත්රික් කුසලතා නැවත නිකුත් කිරීමේදී විසඳී ඇතැයිද එම විමර්ශණවලින් හෙළි වී ඇතැයිද දැනගන්නට ලැබේ.
උසස් පෙල විභාග ප්රතිඵලවල අවුල සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කල ජනාධිපති කමිටුව විභාග දෙපාර්තමේන්තුවට ගොස් ප්රථිපල සම්බන්ධයෙන් පරීක්ෂා කර ඇති අතර එහිදී මෙම කරුණු අණාවරණය වී තිබේ.