හොරාට කෝල් ගන්න private number

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Guys, කොහොමද මෙහෙම private number කෝල් ගන්නේ? මේක ආව වෙලාවක් කතා කරපු tim එකක් මොකුත්ම phone එකේ save වෙන්නේ නෑ. Paid Service එකක් ද?

    Screenshot_20241112_113025_edit_711699434958062.jpg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ලංකාවේ නං ප්‍රයිවට් නම්බර් තියෙන්නේ ජනාධිපතිට, අගමැතිට. ආරක්ෂක අංශ වල ලොක්කොන්ට එහෙම.

    මන්ත්‍රීවරුන්ටත් දීලා තිබ්බා.

    දැන් නං නැද්ද කොහෙද එයාලට.

    ඒ ඇරෙන්න අනික් හැමෝටම නම්බර් එක ඔටෝම enabled. ඉස්සර යුද්ධේ අන්තිම කාලේ තමයි ඒ තීරණය ගත්තේ.

    නැත්තම් අපේ ෆෝන් එකේ සෙටින්ස් වලින් නම්බර් එක අනික් කෙනාට පේන්නේ නැති විදියට හයිඩ් කරලා කෝල් ගන්න ඔප්ෂන් එකක් තියෙනවා.

    හැබැයි අර මම ඉස්සෙල්ල කිව්වා වගේ රජයේ තීරණයක්‌ හින්දා ඒ සෙටින්ස් වෙනස් කරාට වැඩක් නැහැ. කොහොමත් නම්බර් එක පේනවා අනික් අයට
     
    • Like
    Reactions: sahan50