ලංකාවේ නං ප්රයිවට් නම්බර් තියෙන්නේ ජනාධිපතිට, අගමැතිට. ආරක්ෂක අංශ වල ලොක්කොන්ට එහෙම.
මන්ත්රීවරුන්ටත් දීලා තිබ්බා.
දැන් නං නැද්ද කොහෙද එයාලට.
ඒ ඇරෙන්න අනික් හැමෝටම නම්බර් එක ඔටෝම enabled. ඉස්සර යුද්ධේ අන්තිම කාලේ තමයි ඒ තීරණය ගත්තේ.
නැත්තම් අපේ ෆෝන් එකේ සෙටින්ස් වලින් නම්බර් එක අනික් කෙනාට පේන්නේ නැති විදියට හයිඩ් කරලා කෝල් ගන්න ඔප්ෂන් එකක් තියෙනවා.
හැබැයි අර මම ඉස්සෙල්ල කිව්වා වගේ රජයේ තීරණයක් හින්දා ඒ සෙටින්ස් වෙනස් කරාට වැඩක් නැහැ. කොහොමත් නම්බර් එක පේනවා අනික් අයට