හොරු නිකන් පනින්නේ නෑ.. ප්ලෑන් කරලා පනින්නේ.. අම්මයි දුවයි ඉන්න ගෙදරකට හොරු පෑනලා තිබ්බා.. ඒ මිනිස්සුන්ට සිහි නෑති වෙන්න මොනවා හරි අල්ලලා.. මුන් ඒ ළමයාගේ ෆෝන් එකත් අරන් ගිහින් මගදි ෆෝන් එකේ තිබ්බ නම්බර්ස් වලට කෝල් එහෙමත් අරන්.. උදේ තමා ඈහෑරිලා තියෙන්නේ.. ෆෝන් එක තිබ්බේ නිදන් හිටපු කොට්ටේ ලගලු..මුන්ව ගහලා මරණ එක හොදයි. අපේ පැත්තේ ගේකට පැනලා ගෙදර හිටපු ආච්චි අම්මව දුෂණය කරලා මරලත් දාලා ගෙදර තිබුණ සල්ලියි රත්තරන් බඩුයි අරන් ගිහින්. ගෙදර මිනිස්සු හවස වැඩ ඇරිලා අවම තමයි දැකලා තියෙන්නේ. මරලා තියෙන්නේ දවල් 10ට විතරලු. පස්සේ දෙන්නෙක් අල්ල ගත්තා.
