හොරාට මෑරෙන්න ගහලා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    මුන්ව ගහලා මරණ එක හොදයි. අපේ පැත්තේ ගේකට පැනලා ගෙදර හිටපු ආච්චි අම්මව දුෂණය කරලා මරලත් දාලා ගෙදර තිබුණ සල්ලියි රත්තරන් බඩුයි අරන් ගිහින්. ගෙදර මිනිස්සු හවස වැඩ ඇරිලා අවම තමයි දැකලා තියෙන්නේ. මරලා තියෙන්නේ දවල් 10ට විතරලු. පස්සේ දෙන්නෙක් අල්ල ගත්තා.
    හොරු නිකන් පනින්නේ නෑ.. ප්ලෑන් කරලා පනින්නේ.. අම්මයි දුවයි ඉන්න ගෙදරකට හොරු පෑනලා තිබ්බා.. ඒ මිනිස්සුන්ට සිහි නෑති වෙන්න මොනවා හරි අල්ලලා.. මුන් ඒ ළමයාගේ ෆෝන් එකත් අරන් ගිහින් මගදි ෆෝන් එකේ තිබ්බ නම්බර්ස් වලට කෝල් එහෙමත් අරන්.. උදේ තමා ඈහෑරිලා තියෙන්නේ.. ෆෝන් එක තිබ්බේ නිදන් හිටපු කොට්ටේ ලගලු..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මේ අතර හෝරාව අඩුම ගානේ දැකලවත් නැති @Solo Rider 575911.jpg මහතා.. :shocked: :shocked:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    Mama nam rambo pihiyai / hockey stick ekai bed room eke thiya gen inne.
    Kitchen eke paper spray ekak wife ta dila thiyenne.

    Avoth nam adu kadanawa.
    මගේ ලග තියන් ඉන්නේ 7/8 කේබල් එකකුයි කිතුල් පොල්ලකුයි.. පිහි නෑ... අවට ගෙවල් වල ඉන්නෙත් හොරු එනකම් බලන් ඉන්න එවුන් ටිකක් හින්දා ලොකු අවුලක් නෑ.. එවුන්ගේ තියරි එකත් ආවොත් යවන්නේ නෑ කියන එක තමා.. ඒ හින්දා මේ හරියේ ලොකු කේස් නෑ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Mama nam rambo pihiyai / hockey stick ekai bed room eke thiya gen inne.
    Kitchen eke paper spray ekak wife ta dila thiyenne.

    Avoth nam adu kadanawa.
    oyala nidaganne oowa wate thiyagenada??
    hinen owa use karanne nadda ?
    eeye ra zombiyak mata atck kara, man uuta pihiyen anna, anapu paarata atha biththiye doon gala waduna :baffled:
    so Risk ekak have
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    Thirisan wada ban ewa nam. Mona de unath Minihekta marenakan gahanna puluwanda.
    ප්‍රශ්නය තමාගේ නොවනතාක් පිලිතුර දාර්ශනිකයි.

    මගේ එක්ක AL පන්තියේ යාලුවෙක් වාරියපොල ගෙවල් රෑ හොරෙක් ගෙට පැනලා. අම්මා නිදිමරගාතේ වතුර බොන්න ගිහින් කුස්සියට. දොර රෙද්ද අහක් කරනකොටම කුස්සියේ ඉඳලා හොරා පිහියෙන් ඇනලා තිබ්බා. කෑ ගහගෙන එහාට පැනපු නිසා පිහිය ඇනිලා තියෙන්නේ උරහිස ගාවිත් අතේ. හොරා පැනලා දුවලා. හිතපන් ඕක ඔය විදියට වුන නිසා හොඳට ගියා. අර අම්මා මැරුණා නම් මොකද වෙන්නේ? ගොඩක් හොරු මරන අදහසින් නෙමෙයි ගෙවල් වලට පනින්නේ. ඒ වුනාට අහු වුනිත් උන් දෙපාරක් හිතන්නේ නෑ කෙනෙක්ව මරලා බේරෙන්න. ඔය ගහපු උනුත් මරන්න බලන් ගැහුවා නොවෙන්නත් පුලුවන්. නමුත් ගෙදර කෙනෙක්ට කරදරයක් වෙනවට වඩා හොරාට කරදරයක් වෙලා උසාවි ගානේ යන්න වුනා උනත් අවුලක් නෑ මම දකින විදියට. ගිය අවුරුද්දෙත් හොර පොල් කඩන්න ගිහින් වත්තකට පැනලා හොරෙක් වෙඩි කාලා මැරුණේ. ඒත් ඔහොමනේ. අහුවුන ගමන් අනින්න යනවා පිහියෙන් දැකපු එකාට.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    Rata gewal bidima? Dawalta bindata Kamak nadda? Mmm
    දවල්ට කවුරුවත් නෑති වෙලාවේ බිදලා යනවා නම් එක්කෝ එකක්.. ජිවිත වලට හානියක් නෑ කියලා ෂුවර් නේ.. රෑට එන එවුන් එන්නේ අනතුරු කරන්න බලාගෙනම තමා..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,039
    22,083
    113
    ගම මහනුවරයි
    දවල්ට කවුරුවත් නෑති වෙලාවේ බිදලා යනවා නම් එක්කෝ එකක්.. ජිවිත වලට හානියක් නෑ කියලා ෂුවර් නේ.. රෑට එන එවුන් එන්නේ අනතුරු කරන්න බලාගෙනම තමා..

    Apita welawa anuwa chethanawa guess karanta bane eth... Eka tikak asadaransi eth...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    ප්‍රශ්නය තමාගේ නොවනතාක් පිලිතුර දාර්ශනිකයි.

    මගේ එක්ක AL පන්තියේ යාලුවෙක් වාරියපොල ගෙවල් රෑ හොරෙක් ගෙට පැනලා. අම්මා නිදිමරගාතේ වතුර බොන්න ගිහින් කුස්සියට. දොර රෙද්ද අහක් කරනකොටම කුස්සියේ ඉඳලා හොරා පිහියෙන් ඇනලා තිබ්බා. කෑ ගහගෙන එහාට පැනපු නිසා පිහිය ඇනිලා තියෙන්නේ උරහිස ගාවිත් අතේ. හොරා පැනලා දුවලා. හිතපන් ඕක ඔය විදියට වුන නිසා හොඳට ගියා. අර අම්මා මැරුණා නම් මොකද වෙන්නේ? ගොඩක් හොරු මරන අදහසින් නෙමෙයි ගෙවල් වලට පනින්නේ. ඒ වුනාට අහු වුනිත් උන් දෙපාරක් හිතන්නේ නෑ කෙනෙක්ව මරලා බේරෙන්න. ඔය ගහපු උනුත් මරන්න බලන් ගැහුවා නොවෙන්නත් පුලුවන්. නමුත් ගෙදර කෙනෙක්ට කරදරයක් වෙනවට වඩා හොරාට කරදරයක් වෙලා උසාවි ගානේ යන්න වුනා උනත් අවුලක් නෑ මම දකින විදියට. ගිය අවුරුද්දෙත් හොර පොල් කඩන්න ගිහින් වත්තකට පැනලා හොරෙක් වෙඩි කාලා මැරුණේ. ඒත් ඔහොමනේ. අහුවුන ගමන් අනින්න යනවා පිහියෙන් දැකපු එකාට.
    ඒකම තමා මාත් කියන්නේ.. මගේ යාලුවගේ අම්මා හොදට හිටපු මනුස්සයා.. අදටත් හරි කල්පනාවක් නෑ.. හොරාව අහු වුනා නම් අපි චප්ප කරනවා ඌව.. පොලිසියත් කිසිම උනන්දුවක් නෑ හොරු අල්ලන්න
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගෝත්‍රික සමාජයක්
    දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවි‍යෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.

    කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.

    අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද

    US වගේ රටක ගෙදරකට පැනල අහුවෙයන්කො.. 😂
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Prove karanna wenawa athmarakshawata withqrai gahuwe maranna chethqnawen nemei kiyala. Ex- sihisun wena type ekata oluwata gahala sihisun wunata passe aai 2nd shot ekqk gahanna ba marennama.
    අපේ ගෙදෙට්ට අවොත් මමත් මැරෙන්න ගහනවා. හොරකමටනේ ආවේ. ඒකෙ වන්දිය ගෙවන්න ඕන. නැති බැරි කමට ඉල්ලගෙන අවොත් පුළුවන් විදිහට අනිවාර්යයෙන් උදව්වක් කරනවා ,
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    Prove karanna wenawa athmarakshawata withqrai gahuwe maranna chethqnawen nemei kiyala. Ex- sihisun wena type ekata oluwata gahala sihisun wunata passe aai 2nd shot ekqk gahanna ba marennama.
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: මටත් මරන්න අවශ්‍යතාවයක් නෑ.. අපේ ජීවිත බේරගන්න ශෝට් එකක් දෙන්න තිබ්බම ඈති
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    Prove karanna wenawa athmarakshawata withqrai gahuwe maranna chethqnawen nemei kiyala. Ex- sihisun wena type ekata oluwata gahala sihisun wunata passe aai 2nd shot ekqk gahanna ba marennama.
    ඔව් මචන් මමත් ඔය කතාව අහලා තියනවා. ආත්මාරක්ෂවට ගැහුවේ කියලා උසාවියේදී ඔප්පු කරන්න ඕනලු
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    Thirisan wada ban ewa nam. Mona de unath Minihekta marenakan gahanna puluwanda.

    සිරාවට.
    වැරදීමෙන් දරුණු පාරක් ගැහුව නං වෙනම දෙයක්. මෙතන හොරා සුද්ධ කරන්නත් බෑ ඉතින්. ඌ මොනව කරයිද දන්නෙ නෑනෙ.