හොරාට මෑරෙන්න ගහලා

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ගෝත්‍රික සමාජයක්
    දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවි‍යෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.

    කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.

    අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
    ado ube boyfriend da hora....................
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    මම නම් ගහනවා මචන්. ගෙදර මිනිස්සුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගහන්න පුලුවන් උපරිම විදිහට නෙලනවා..
     
    • Like
    Reactions: malakadss

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    ඒකම තමා මාත් කියන්නේ.. මගේ යාලුවගේ අම්මා හොදට හිටපු මනුස්සයා.. අදටත් හරි කල්පනාවක් නෑ.. හොරාව අහු වුනා නම් අපි චප්ප කරනවා ඌව.. පොලිසියත් කිසිම උනන්දුවක් නෑ හොරු අල්ලන්න
    ගොඩක් උන් හිතන්නේ හොරකම් කරන්නේ කන්න බොන්න නැති වුන් කියලා. පම්ක තමා. කුලී වැඩක් කරා නම් තුන් වේල ඇති වෙන්න කන්න කෑම ගන්න සල්ලි හොයන්න පුලුවන්. ගොඩක් උන් හොරකම් කරන්නේ කුඩු ගහන්න. මොකද කුලි වැඩ කරලා ගන්න සල්ලි මදි කොහොමත් කුඩු ගහන්න. ලේසිම දේ හොරකම. ඉතින් ප්ලෑනක් ගහලා ගෙයක් ලයින් කරලා පනිනවා. මෙහෙම දෙයක් තියෙනවා. නිරායුධ නම් මචං මැරෙන්න ගහන්න හොඳ නෑ. හොඳට සලකන්න ඕනේ. හැබැයි පිහියක් කාරිය තියේ නම් උගේ අතේ අපේ ආරක්ෂාවට අහුවුන එකකින් ඔලුවට පතබාන එක තමා කරන්න තියෙන්නේ. එහෙම වෙලාවට ඕකුන්ව අඩපන කරේ නැත්තම් හෝ Disarm කරේ නැත්තම් අපිට ඕකුන් ශොට් එක දෙන්න දෙපාරක් හිතන් නෑ.
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    යකෝ අසරණකමට හොරකම් කරන්න ඕනිද? තොපිනෙ අම්බ ගෝත්‍රිකයො.
    මරන්න තමයි තියෙන්නෙ. අපේ ගෙදරට ආවත් මම මැරෙන්නම තමයි ගහන එක ගහන්නෙ.
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    516
    314
    63
    Ow bn... aga ganna puluwan piti halanna.

    US වගේ රටක ගෙදරකට පැනල අහුවෙයන්කො.. 😂
    ගැහුවත් කමක් නෑ බං. මේ වගේ වැඩ උඹල අනුමත කරනවද USA වල ?
    aR3Xv2j_700b.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    ගෙදරට පනින හොරට මැරෙන්න ගහන තොපි

    රට කන හොරා දැක්කාම ඛිරිබටි කනවා


    මෙවන් අශිරිපක් ජාතිය ජයෙන් උඩරෙයි
     
    • Haha
    Reactions: malakadss

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    අපේ ගෙදර වත්තේ පොල් හොරෙන් කඩාගෙන යන එකෙක් ඉන්නව. උන්ට මොනවද බං කරන්නෙ? පොලිසියට අල්ලලා දුන්නත්, උන් ආපොව් ඒ වැඩේම කරනව. ගැහුවත් නවත්තන්නේ නෑ, තව ගහන්න ගිහින්, උන් පස්සෙ ගෙදරත් බිඳින්න ආවොත්. මාර ප්‍රශ්ණ තමා.

    වත්තේ පොල් ටික ඌටම කියලා කඩාගෙන ඌටත් පොලි ගෙඩි ටිකක් දීලා යවපන්.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Horek godak welawata anne pihiyak wage deyak athuwa ehema nathnan uu ana gedarin ekakngannawa uge arakshawata.. uu hadisiyata ooka use karanawa .. ee nisa ikman wena kena berenawa.. ugen pihi parak kala apita marenna bahani..
     
    • Like
    Reactions: malakadss

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    ගෝත්‍රික සමාජයක්
    දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවි‍යෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.

    කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.

    අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
    in USA this is completely legal. It is called "stand your ground law". If someone comes to rob your house and if you feel threatened you can kill that person. You won't go to jail at all :D they won;t even arrest you.
     
    • Like
    Reactions: NRTG and malakadss

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    This is wrong. It is sad that Mr. Rohana claimed a lawyer but sadly his reading of law is wrong. This is the type of people we got at the helm of govt. Why blame govt when we have such people at the top.
    This is not the first time top police officers giving incorrect messages as to the law of the country.
    You may exercise your right to self defence only in proportion to the threat to you or your property only.
    In simple terms if the thief is unarmed you cannot kill. If the thief is going to kill you or member of your family , then only you can exercise the right to self defence to the extreme to kill. Section 96 of Penal Code he mentioned is read with Section 92 of Penal Code. So proportionality is important part of self defence, you cannot exceed right of self defence to you and your property . If so it is an offence.
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මගේ ලග තියන් ඉන්නේ 7/8 කේබල් එකකුයි කිතුල් පොල්ලකුයි.. පිහි නෑ... අවට ගෙවල් වල ඉන්නෙත් හොරු එනකම් බලන් ඉන්න එවුන් ටිකක් හින්දා ලොකු අවුලක් නෑ.. එවුන්ගේ තියරි එකත් ආවොත් යවන්නේ නෑ කියන එක තමා.. ඒ හින්දා මේ හරියේ ලොකු කේස් නෑ
    යකඩ පොල්ලක් තමා තියාන ඉන්නවා.. අපේ ගෙදරට එක පාරක් පැන්නා. අපි නිදාගන ඉද්දි. ලස්සනට සුද්ද කරගන ගිහිං තිබ්බා උදේ ඇහැරිලා බලද්දි. නින්ද යන්න මොනාහරි අල්ලලා කියල තමා කට්ටිය කියන්නෙ. පැනපු එකෙක් ඇල්ලුවා. නමුත් පොලීසියට ඔප්පු කරගන්න බැරිව ගියා. ඌ ඇතුලෙ හිටියා කාලයක් හැබැයි. උස්සපු දේවල් නම් හම්බඋනේනෑ. ඌ ඊට පස්සෙ නිදහසවෙලා ඇවිල්ලා ටික දවසකින් තව කොහාටද මන්දා පැනලා අහුවෙලා ගෙදර සෙට් එක අතපය කැඩෙනකල් ගහලා පොලීසියට බාර දීල තිබ්බා.