හොරුත් එක්ක හෙලුවෙන්

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    හොරුත් එක්ක හෙලුවෙන්

    11060962_778205272277567_3529001098222774609_n.png
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    එස්බී ජීවන් ඩිලාන් අපවිත්‍රා නොදකින්......:angry:
     

    sapumal_lk

    Banned
    Feb 16, 2015
    163
    20
    0
    39
    FIJI
    රවී / රනිල් / මහේන්ද්‍රන් බැදුම්කර වන්චාවේ පාධුව රුපියල් බිලියන 28 . මිලියන නෙවෙයි.. බිලියන
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඔබටත් ඇමතිකමක් .

    මහේම ගියොත් යකෝ රටේ ඉන්න මිනිස්සුන්ටත් ඇමතිකම් ලැබෙයි බන් .
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමහරු මේ වැඩේ ගැන පැහැදීමකින් නෙවෙයි ඉන්නේ.....ගරු අගමැතිතුමාත් ඇතුළුව...
    බලන්න කී දෙනෙක් නම් මේ ඡායාරූපයේ අතින් හෙළුව වහං ඉන්නව ද කියලා.....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් නම් ඇමති මණ්ඩලේ පිරිපුන් ගතියක් තියනවා.
    ඒත් අර කිව්වා වගේ සමහරැ ඇයි මේ අතින් හෙලුව වහගෙන ඉන්නෙ. ආඩම්බරේටද? ලැජ්ජාවටද?
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අර එස්බීත් ඉන්නේ? යකෝ :angry: මුන්ට ලැජ්ජ නැද්ද ඕකුන්ව ආයි ලගට ගන්න. මට දැන් එපා වෙලා තියෙන්නේ.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: