හොරුන්ගෙත් හොරෙක් 🤯👹☠️👀

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Acත් තියනවා. සැපේ ඉන්න ඇති පොර 😂

    Me anuradha sirge class eke irugal ayyada

    ඔව්

    441548476_403402529350080_8676201378689409768_n.jpg

    ------ Post added on May 29, 2024 at 10:09 PM
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Me anuradha sirge class eke irugal ayyada
    කවුද අනුරාධ සර් කියන්නෙ :ROFLMAO:
    ඔයා ජෝක් එකට නෙමෙයි නම් ඇහුවෙ, නෑ බ්‍රෝ මම එයා නෙමෙයි.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    බැලුවා.
    සීන් එක මතක නෑ
    ෆිල්ම් එකේ ending එක හරියෙ ඔය සීන් එක තියෙන්නෙ. සීන් එක කියන්නෙ නැතුව ඉන්නම් ෆිල්ම් එක නොබලපු කෙනෙක්ට කතාව spoil වෙන නිසා. :D
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කවුද අනුරාධ සර් කියන්නෙ. මේකෙ @AnuradhaRa:ROFLMAO:
    ඔයා ජෝක් එකට නෙමෙයි නම් ඇහුවෙ, නෑ බ්‍රෝ මම එයා නෙමෙයි.

    ado election ekak kittu weddi uba kiriyata enawa neda??

    ubala inne wattala paththe neda?
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ado election ekak kittu weddi uba kiriyata enawa neda??

    ubala inne wattala paththe neda?

    මම දැන් මීට කලින් දෙපාරක්ම දැක්ක තමුන් මේකෙ මට කිසිම අදාලත්වයක් නැති පොලිටිකල් ලේබල් එකක් ගහන්න හදනව කුණුහරපෙනුත් බැන බැන. තමුන් මාව වෙන කෙනෙක් එක්ක පටලවගෙනද නැත්නම් මේක ඕනකමින්මද කරන්නෙ. මම මේ වගේ ඇනෝනිමස් ෆෝරම් එකක තමුන්ල වගේ ලෝ ලෙවල් එකේ මානසික රෝගියොත් එක්ක ගණුදෙනුවට යන මනුස්සයෙක් නෙමෙයි. තමුන්ගෙ ලෝ ලෙවල් වයිබ් එක මම මේකෙ ඇතුලෙ දැකල තියෙන නිසා කලින් දෙපාරම මේ විදිහටම තමුන් මාව මෙන්ශන් කරල කමෙන්ට් කරල තිබ්බ වෙලාවෙ මම ඉග්නෝ කරල හිටිය ඒවට රිප්ලයි කලේවත් නෑ. ඒත් මේ තුන්වෙනි පාර තමුන් මාව මෙන්ශන් කර කර මට පොලොටිකල් ලේබල් එකක් ගහන්න හදන. ඒකයි මම මේ කමෙන්ට් එකවත් දාන්නෙ.

    මම දැක්ක මේකෙ ගොඩක් මිනිස්සු තමුන්ට ත්‍රෙඩ් වල බැනල තියෙනව මිනිස්සුන්ට කුණුහරපෙන් ජරා විදිහට කතා කරන එක ගැන. මට තමුන්ට වගේ මානසික රෝගයක් නෑ එක එක දේශපාලකයොන්ට කඩේ යන්නවත් මේකෙ ඉන්න මිනිස්සු එක්ක රණ්ඩු කර කර ඉන්නවත්. මම මේකට ආවෙ 2023. පුලුවන් නම් පෙන්නනව මම දේශපාලන පක්ශයකට හරි මොකෙක් හරි දේශපාලකයෙක්ට හරි කඩේ යන එක ත්‍රෙඩ් එකක් හරි කමෙන්ට් එකක් හරි දාල තියෙනවනම්. අයිසෙ තමුන්ගෙ අඩු මානසික ලෙවල් එකෙන් අනිත් මිනිස්සුන්වත් මෙතන මනින්න එන්න එපා. තමුන් පහත් පසුබිමකින් ආවට අනිත් හැම මනුස්සයම එහෙම නෑ. තමුන්ට මානසික රෝගයක් හරි අනිත් මිනිස්සු එක්ක ඇරියස් එකක් හරි තියෙනවනම් ඒකට ගිහින් බෙහෙත් ගන්නව. ඒවට අනිත් මිනිස්සු පලි නෑ.

    @GTRZ @spamcheck @tin tin කරුණාකරල මේ වගේ මානසික රෝගීන් ගැන පුලුවන් කමක් තියේනම් පියවරක් ගන්න. එහෙම ගත්තත් නොගත්තත් මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද මේක මට තවත් එක ඇනෝනිමස් ෆෝරම් එකක් විතරයි. හැබැයි මේ වගේ අඩු මානසිකත්වයෙ උන් මේ වගේ ඇනෝනිමස් ෆෝරම් ඇතුලෙ කිසිම වැරැද්දක් නැතුව තමන්ගෙ පාඩුවෙ ඉන්න මිනිස්සුන්ටත් නිකරුනේ කුණුහරපෙන් බැන බැන පොරවල් වෙන්න දගලන නිසා වැදගත් විදිහට ඉන්න උත්සාහ කරන මිනිස්සුන්ට මේකෙ ඉන්න එපා කරවනව.

    පහල තියෙන්නෙ මීට කලිනුත් කිසිම අදාලත්වයක් නැතුව පොලිටිකල් ලේබල් ගහල මට කුණුහරපෙන් බැන්න රිප්ලයි දෙකෙන් එකක්.

    ado wesa baiya tho innawada???
    mn hithuwa gothabaya penala yaddi thoth kiriyen penala gihin kiyala
     
    Last edited:

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මුට තිබුනෙ මේව කොහෙ හරි අදාල නැති කෑලෑවකින් වගේ තැනක හන්ගන්න. ගෙදර පෙට්ටි අස්සෙ ගහගෙන ඉන්නෙ නැතුව.
    බඩු ගන්න යනකොට පොඩි එකක්ට හරි සල්ලි දීලා වෙන වෙන තැන් වලින් බඩු ගන්න ටික ටික.
     
    • Wow
    Reactions: Irugal_Bandara

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම දැන් මීට කලින් දෙපාරක්ම දැක්ක තමුන් මේකෙ මට කිසිම අදාලත්වයක් නැති පොලිටිකල් ලේබල් එකක් ගහන්න හදනව කුණුහරපෙනුත් බැන බැන. තමුන් මාව වෙන කෙනෙක් එක්ක පටලවගෙනද නැත්නම් මේක ඕනකමින්මද කරන්නෙ. මම මේ වගේ ඇනෝනිමස් ෆෝරම් එකක තමුන්ල වගේ ලෝ ලෙවල් එකේ මානසික රෝගියොත් එක්ක ගණුදෙනුවට යන මනුස්සයෙක් නෙමෙයි. තමුන්ගෙ ලෝ ලෙවල් වයිබ් එක මම මේකෙ ඇතුලෙ දැකල තියෙන නිසා කලින් දෙපාරම මේ විදිහටම තමුන් මාව මෙන්ශන් කරල කමෙන්ට් කරල තිබ්බ වෙලාවෙ මම ඉග්නෝ කරල හිටිය ඒවට රිප්ලයි කලේවත් නෑ. ඒත් මේ තුන්වෙනි පාර තමුන් මාව මෙන්ශන් කර කර මට පොලොටිකල් ලේබල් එකක් ගහන්න හදන. ඒකයි මම මේ කමෙන්ට් එකවත් දාන්නෙ.

    මම දැක්ක මේකෙ ගොඩක් මිනිස්සු තමුන්ට ත්‍රෙඩ් වල බැනල තියෙනව මිනිස්සුන්ට කුණුහරපෙන් ජරා විදිහට කතා කරන එක ගැන. මට තමුන්ට වගේ මානසික රෝගයක් නෑ එක එක දේශපාලකයොන්ට කඩේ යන්නවත් මේකෙ ඉන්න මිනිස්සු එක්ක රණ්ඩු කර කර ඉන්නවත්. මම මේකට ආවෙ 2023. පුලුවන් නම් පෙන්නනව මම දේශපාලන පක්ශයකට හරි මොකෙක් හරි දේශපාලකයෙක්ට හරි කඩේ යන එක ත්‍රෙඩ් එකක් හරි කමෙන්ට් එකක් හරි දාල තියෙනවනම්. අයිසෙ තමුන්ගෙ අඩු මානසික ලෙවල් එකෙන් අනිත් මිනිස්සුන්වත් මෙතන මනින්න එන්න එපා. තමුන් පහත් පසුබිමකින් ආවට අනිත් හැම මනුස්සයම එහෙම නෑ. තමුන්ට මානසික රෝගයක් හරි අනිත් මිනිස්සු එක්ක ඇරියස් එකක් හරි තියෙනවනම් ඒකට ගිහින් බෙහෙත් ගන්නව. ඒවට අනිත් මිනිස්සු පලි නෑ.

    @GTRZ @spamcheck @tin tin කරුණාකරල මේ වගේ මානසික රෝගීන් ගැන පුලුවන් කමක් තියේනම් පියවරක් ගන්න. එහෙම ගත්තත් නොගත්තත් මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද මේක මට තවත් එක ඇනෝනිමස් ෆෝරම් එකක් විතරයි. හැබැයි මේ වගේ අඩු මානසිකත්වයෙ උන් මේ වගේ ඇනෝනිමස් ෆෝරම් ඇතුලෙ කිසිම වැරැද්දක් නැතුව තමන්ගෙ පාඩුවෙ ඉන්න මිනිස්සුන්ටත් නිකරුනේ කුණුහරපෙන් බැන බැන පොරවල් වෙන්න දගලන නිසා වැදගත් විදිහට ඉන්න උත්සාහ කරන මිනිස්සුන්ට මේකෙ ඉන්න එපා කරවනව.

    පහල තියෙන්නෙ මීට කලිනුත් කිසිම අදාලත්වයක් නැතුව පොලිටිකල් ලේබල් ගහල මට කුණුහරපෙන් බැන්න රිප්ලයි දෙකෙන් එකක්.

    rachana kiyawanne naha, kammali
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    වැඩ්ඩෙක් බන්
    ඌ මෙදා පාර අහුඋනේ මෙච්චර ඉක්මනට cctv තියෙන කඩේකින්ම බඩු ගත්ත නිසා. වනාතවිල්ලුවේ අනාත ගුබ්බැයමකින් ගත්තා නම් අදටත් ඌ සැපේ ඉන්නවා
    ඊලඟ හේතුව තනියම මැච් එක ගහපු එක. පාවලා දෙන යක්කු නෑනේ
     
    • Like
    Reactions: Irugal_Bandara