මම දැන් මීට කලින් දෙපාරක්ම දැක්ක තමුන් මේකෙ මට කිසිම අදාලත්වයක් නැති පොලිටිකල් ලේබල් එකක් ගහන්න හදනව කුණුහරපෙනුත් බැන බැන. තමුන් මාව වෙන කෙනෙක් එක්ක පටලවගෙනද නැත්නම් මේක ඕනකමින්මද කරන්නෙ. මම මේ වගේ ඇනෝනිමස් ෆෝරම් එකක තමුන්ල වගේ ලෝ ලෙවල් එකේ මානසික රෝගියොත් එක්ක ගණුදෙනුවට යන මනුස්සයෙක් නෙමෙයි. තමුන්ගෙ ලෝ ලෙවල් වයිබ් එක මම මේකෙ ඇතුලෙ දැකල තියෙන නිසා කලින් දෙපාරම මේ විදිහටම තමුන් මාව මෙන්ශන් කරල කමෙන්ට් කරල තිබ්බ වෙලාවෙ මම ඉග්නෝ කරල හිටිය ඒවට රිප්ලයි කලේවත් නෑ. ඒත් මේ තුන්වෙනි පාර තමුන් මාව මෙන්ශන් කර කර මට පොලොටිකල් ලේබල් එකක් ගහන්න හදන. ඒකයි මම මේ කමෙන්ට් එකවත් දාන්නෙ.
මම දැක්ක මේකෙ ගොඩක් මිනිස්සු තමුන්ට ත්රෙඩ් වල බැනල තියෙනව මිනිස්සුන්ට කුණුහරපෙන් ජරා විදිහට කතා කරන එක ගැන. මට තමුන්ට වගේ මානසික රෝගයක් නෑ එක එක දේශපාලකයොන්ට කඩේ යන්නවත් මේකෙ ඉන්න මිනිස්සු එක්ක රණ්ඩු කර කර ඉන්නවත්. මම මේකට ආවෙ 2023. පුලුවන් නම් පෙන්නනව මම දේශපාලන පක්ශයකට හරි මොකෙක් හරි දේශපාලකයෙක්ට හරි කඩේ යන එක ත්රෙඩ් එකක් හරි කමෙන්ට් එකක් හරි දාල තියෙනවනම්. අයිසෙ තමුන්ගෙ අඩු මානසික ලෙවල් එකෙන් අනිත් මිනිස්සුන්වත් මෙතන මනින්න එන්න එපා. තමුන් පහත් පසුබිමකින් ආවට අනිත් හැම මනුස්සයම එහෙම නෑ. තමුන්ට මානසික රෝගයක් හරි අනිත් මිනිස්සු එක්ක ඇරියස් එකක් හරි තියෙනවනම් ඒකට ගිහින් බෙහෙත් ගන්නව. ඒවට අනිත් මිනිස්සු පලි නෑ.
@GTRZ @spamcheck @tin tin කරුණාකරල මේ වගේ මානසික රෝගීන් ගැන පුලුවන් කමක් තියේනම් පියවරක් ගන්න. එහෙම ගත්තත් නොගත්තත් මට නම් කිසිම ප්රශ්නයක් නෑ. මොකද මේක මට තවත් එක ඇනෝනිමස් ෆෝරම් එකක් විතරයි. හැබැයි මේ වගේ අඩු මානසිකත්වයෙ උන් මේ වගේ ඇනෝනිමස් ෆෝරම් ඇතුලෙ කිසිම වැරැද්දක් නැතුව තමන්ගෙ පාඩුවෙ ඉන්න මිනිස්සුන්ටත් නිකරුනේ කුණුහරපෙන් බැන බැන පොරවල් වෙන්න දගලන නිසා වැදගත් විදිහට ඉන්න උත්සාහ කරන මිනිස්සුන්ට මේකෙ ඉන්න එපා කරවනව.
පහල තියෙන්නෙ මීට කලිනුත් කිසිම අදාලත්වයක් නැතුව පොලිටිකල් ලේබල් ගහල මට කුණුහරපෙන් බැන්න රිප්ලයි දෙකෙන් එකක්.