හොරුන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවන් 🚂

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,842
    16,792
    113

    දුම්රියේ හොරට ගිය මගීන් 161කින් ලක්ෂ 04ක් දඩ අය කර ගනියි – හොරෙන් ගිය වැඩි පිරිස කාන්තාවන්
    March 9, 2026 iri news
    පෙබරවාරි මාසයේ කළ වැටලීම්වලින් දුම්රියේ හොරට ගිය මගීන් 161කගෙන් රුපියල් හාරලක්ෂ අනූහයදාස් හාරසිය හැටක දඩ මුදලක් රජයට අයකර ගැනීමට කොටුව දුම්රිය ආරක්ෂක නිලධාරීහු සමත් වූහ. මේ වැටලීම් පෙබරවාරි පළමුවැනිදා සිට 28දා දක්වා සිදු කර තිබේ.

    එහිදී කිසිදු ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කළ මගීන් විශාල පිරිසක් සිටි බවත් ඉතා සුළු පිරිසක් පමණක් තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පන්තියේ ගමන් කර කොටුකර ගැනීමට සමත් වූ බවත් ඒ අතර වැඩි පිරිසක් කාන්තාවන් බවත් කොටුව දුම්රිය ආරක්ෂක සේවා කාර්යභාර නිලධාරී ඩී. කුමාරසිංහ මහතා පවසයි.

    දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත, කොටුව කාර්යභාර නිලධාරී ඩී. කුමාරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ කාන්තා සැරයන්(91162) ඒ.ජී. ස්වර්ණලතා මහත්මියගේ ප්‍රධානත්වයෙන් දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව මේ වැටලීම් සිදු කළහ.

    Woke ලිබරල් බිමල් දැක්කා නම් මේ විදිහෙ දත්ත ඇනලයිස් කරන එක තහනම් කරනවා 😄
     
    • Love
    Reactions: Naughty_kiththa

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,926
    8,267
    113
    Kotahena
    Jack gahanna dena කෙල්ලෝ වෙන්න ඇති. Samaja සේවයක් karala thawa සල්ලි denna one nane

    Moda jepponta owa තේරෙනවා නම් rata pura spa daana ekak nane
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113

    දුම්රියේ හොරට ගිය මගීන් 161කින් ලක්ෂ 04ක් දඩ අය කර ගනියි – හොරෙන් ගිය වැඩි පිරිස කාන්තාවන්
    March 9, 2026 iri news
    පෙබරවාරි මාසයේ කළ වැටලීම්වලින් දුම්රියේ හොරට ගිය මගීන් 161කගෙන් රුපියල් හාරලක්ෂ අනූහයදාස් හාරසිය හැටක දඩ මුදලක් රජයට අයකර ගැනීමට කොටුව දුම්රිය ආරක්ෂක නිලධාරීහු සමත් වූහ. මේ වැටලීම් පෙබරවාරි පළමුවැනිදා සිට 28දා දක්වා සිදු කර තිබේ.

    එහිදී කිසිදු ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කළ මගීන් විශාල පිරිසක් සිටි බවත් ඉතා සුළු පිරිසක් පමණක් තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පන්තියේ ගමන් කර කොටුකර ගැනීමට සමත් වූ බවත් ඒ අතර වැඩි පිරිසක් කාන්තාවන් බවත් කොටුව දුම්රිය ආරක්ෂක සේවා කාර්යභාර නිලධාරී ඩී. කුමාරසිංහ මහතා පවසයි.

    දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත, කොටුව කාර්යභාර නිලධාරී ඩී. කුමාරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ කාන්තා සැරයන්(91162) ඒ.ජී. ස්වර්ණලතා මහත්මියගේ ප්‍රධානත්වයෙන් දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව මේ වැටලීම් සිදු කළහ.

    Woke ලිබරල් බිමල් දැක්කා නම් මේ විදිහෙ දත්ත ඇනලයිස් කරන එක තහනම් කරනවා 😄

    ඔය ගානෙන් තම්බි කීයක් ඉන්නවාද දන්නෙ නැ
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    දඩ වැඩක් නෑ

    සමාජ සේවයට දාන්න ඕනේ
    ප්‍රසිද්ධියේ කොටුපහර
    සිරගත කිරිම

    මේක තමයි ක්‍රමය ලකේ පංකාවෙ උන්ව හදනවනම්. අර ගොමාල සෙට් එක වගේ අධික මාන්නයෙන් ඉන්න උන්ට දෙන්න පුලුවන් හොඳම දඬුවම තමා ප්‍රසිද්ධියේ කස පහර දීම. රිදෙන්න ඕනෙ නෑ. සංකේතාත්මකව දුන්නම ඇති අලි ඔලුව බහින්න.
     
    • Love
    Reactions: Don GasCan

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,908
    10,135
    113
    ආසතේ
    What Wtf GIF by avalbano
     
    • Haha
    Reactions: Tricle_Buwa