හොරුන්ටත් යහපාලනේද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හොරුන්ටත් යහපාලනේද?

    කෝ බන් මේ මෛත්‍රිය කිව්වේ හොරු අල්ලනවා කියලා එත් දැන් ඒ ගැන සද්දයක් නෑ නේ .අර සචින් වාස් කියන එකා මේච්චර සල්ලි කාරයෙක් වුනේ කොහොමද?එතනොල් ඡොනියා ගැන සද්දයක් ලක්ෂ ගණන් ලයිට් බිල් ගෙවපු පචවංශය ගැන සද්දයක් වත් නෑ මුන් ඔක්කොම ආණ්ඩුවට හෙමීට හේත්තු වෙන්න යන්නේ .:(
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කෝ බන් මේ මෛත්‍රිය කිව්වේ හොරු අල්ලනවා කියලා එත් දැන් ඒ ගැන සද්දයක් නෑ නේ .අර සචින් වාස් කියන එකා මේච්චර සල්ලි කාරයෙක් වුනේ කොහොමද?එතනොල් ඡොනියා ගැන සද්දයක් ලක්ෂ ගණන් ලයිට් බිල් ගෙවපු පචවංශය ගැන සද්දයක් වත් නෑ මුන් ඔක්කොම ආණ්ඩුවට හෙමීට හේත්තු වෙන්න යන්නේ .:(

    mchn owa okkama yata yai mata hithena vidiyata.. ada satana baluwe nadda? api anduna kiyala thama mata hithenne mchn..onenam podi halmasso tikak allala hire dai..thoru moru shape eke munta ekathu vei bn.. :sorry: