හොරුන්ටත් යහපාලනේද?
කෝ බන් මේ මෛත්රිය කිව්වේ හොරු අල්ලනවා කියලා එත් දැන් ඒ ගැන සද්දයක් නෑ නේ .අර සචින් වාස් කියන එකා මේච්චර සල්ලි කාරයෙක් වුනේ කොහොමද?එතනොල් ඡොනියා ගැන සද්දයක් ලක්ෂ ගණන් ලයිට් බිල් ගෙවපු පචවංශය ගැන සද්දයක් වත් නෑ මුන් ඔක්කොම ආණ්ඩුවට හෙමීට හේත්තු වෙන්න යන්නේ .