හොරුන්ට කනේ ඇගිලි ගහගන්න ජනපති අනුර කියපු කතාව

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca


    1752657022579.png
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    අනේ හුකේ :yes::yes::yes:

    ඔයා අදි මදි කර කර ඉන්න... ඇත්ත කතාව තාම පොලිසියේ සහ ආණ්ඩුවේ වැඩකරන කට්ටිය 60% පාලනය කරන්නේ මහින්ද...

    පර්ලිමන්තුවේ පරණ පොලිස්පති එරෙහි යෝජනාව අත්සන් කරලා තාම නැකත ඇවිල්ල නැ ඔයා අදි මදි කර කර ඉන්න...
    මහින්ද කිසි ගේමක් නැතුව පරණ නිල නිවස පාවිචි කරනවා ඔයා අදි මදි කර කර ඉන්න...කොකොමද ටෝක්ස් දුන්නේ ඒ දවස් වල....
    කොමොෂන් සබා තාම රන් කරන්නේ මහින්ද සහ රනිල්... ඔයා අදි මදි කර කර ඉන්න... වසර 5 යනකම්ම ඔය මාරු වීම වලින් 25% වත් කරගන්න වෙන්නේ නැ ඔයා අදි මදි කර කර ඉන්න...
    තාම හරියට තානාපති වරු සහ වැඩ කරන කට්ටිය පත් කරලා නැ ඒවගෙත් බහුතරයක් තාම රන් කරන්නේ මහින්ද සහ රනිල්...ඔයා අදි මදි කර කර ඉන්න...
    රන්න්වල තාම උපාදිය හොයනවා..ඔයා අදි මදි කර කර ඉන්න... පුළුවන් නම් වැඩ නවත්වල නලින්ද සහ ඔයා ගිහින් රන්න්වල තාම උපාදිය හොයනන හෙල්ප් කරන්න නැත්නම් වසර 5 යනකම්ම ඕක ඔයාගන්න වෙන්නේ නැ...
     
    • Haha
    Reactions: Mr Bones