ඉන්දියන් පරයෙක් නේද ගහන්නේ. ගහපු එකාටයි අල්ලපු එකාටයි ශොට් එක හම්බෙයි
උන් ඌ ගැන හිතල තමයි ඔලුව බේරලා කකුල් වලට ගැහුවේ.හොරකම වැරදියි හැබැයි ඔහොම ගහන්න කිසිම අයිතියක් නෑ බ්ලා බ්ලා බ්ලා![]()
තෝ සල්ලි ඉල්ලුවම බැනල එලවගන්නැති.. උබේ පොන්න යාළුකම් ඔක්කොම කීයක් හරි කඩාගන්න නෙ.. අපි නොදන්න අනුරාද..මං මුලින් @dilann ගැන කියල ත්රෙඩ් දැම්මෙ යාලු පිට් එක හිතේ තියං, උගෙන් මම ඉස්සර ගණන් වුණත් අහගන්නව
මූට මාර විදියට මල පනිනවනෙ...![]()
දියුණු රටවල් වල ඔහොම අමුතු සීන් තියෙනවඋන් ඌ ගැන හිතල තමයි ඔලුව බේරලා කකුල් වලට ගැහුවේ.
ඔහොම කරන එකෙක්ට වෙන සලකන්න මීට හොද විදියක් නෑ .
දියුණු රටවල් වල ඔහොම අමුතු සීන් තියෙනව
ලංකාවෙ එහෙම නං සඳ ගුටි කන්නේ

ඉන්දියන්කාරයෙක් වගේ තොප්පියඉන්දියන් පරයෙක් නේද ගහන්නේ. ගහපු එකාටයි අල්ලපු එකාටයි ශොට් එක හම්බෙයි