හොරුන්ට දැඩි දඩුවම්.

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඉන්දියන් පරයෙක් නේද ගහන්නේ. ගහපු එකාටයි අල්ලපු එකාටයි ශොට් එක හම්බෙයි
     
    • Like
    Reactions: Lahiru_Madushan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    හොරකම වැරදියි හැබැයි ඔහොම ගහන්න කිසිම අයිතියක් නෑ බ්ලා බ්ලා බ්ලා 🙄🙄
    උන් ඌ ගැන හිතල තමයි ඔලුව බේරලා කකුල් වලට ගැහුවේ.
    ඔහොම කරන එකෙක්ට වෙන සලකන්න මීට හොද විදියක් නෑ .
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    මං මුලින් @dilann ගැන කියල ත්‍රෙඩ් දැම්මෙ යාලු පිට් එක හිතේ තියං, උගෙන් මම ඉස්සර ගණන් වුණත් අහගන්නව
    මූට මාර විදියට මල පනිනවනෙ... :baffled:
    තෝ සල්ලි ඉල්ලුවම බැනල එලවගන්නැති.. උබේ පොන්න යාළුකම් ඔක්කොම කීයක් හරි කඩාගන්න නෙ.. අපි නොදන්න අනුරාද..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    උන් ඌ ගැන හිතල තමයි ඔලුව බේරලා කකුල් වලට ගැහුවේ.
    ඔහොම කරන එකෙක්ට වෙන සලකන්න මීට හොද විදියක් නෑ .
    දියුණු රටවල් වල ඔහොම අමුතු සීන් තියෙනව





    ලංකාවෙ එහෙම නං සඳ ගුටි කන්නේ
     
    • Like
    Reactions: AlphaVille

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    දියුණු රටවල් වල ඔහොම අමුතු සීන් තියෙනව





    ලංකාවෙ එහෙම නං සඳ ගුටි කන්නේ

    ඉස්සර එක පාරක් අපේ වත්තටත් රෑ 12ට විතර හොදටම බීපු එකෙක් ඇවිත් පෙන්නම අපේ විල්බරෝ එකත් තල්ලු කරගෙන මොනවද එකේ දා ගෙන යන්න ලැස්ති උනා.. පිහියක් පෙන්නුවා අපි එලියට යන්න ගියාම. . තාත්තා නෑ එතකොට , මම 10 / 11 දී වගේ , නහර කාලේ. මට අම්ම එලියට යන්න දුන්නේ නෑ .. ඌ ගේට්ටුවෙන් එලියට ගියාම තමයි ගියේ. එළියේ ලග ජිම් එකක කොල්ලෝ සෙට් එකක් රෑ බයික් පැද පැද හිටිය. උන්ට කිව්වම ඌව නවත්තගන්න කියලා එකෙක් ඇවිත් අරුගේ මූණට පන්ච් එකක් කෙලියා කාණුවේ වැටෙන්නම. නැගිටලා දිව්වා . :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔය හොරු නෙමේ මංකොල්ල කාරයෝ

    ලංකාවෙත් මංකොල්ල කාරයෝ අරං ආපු තුවක්කුවෙන්ම උන්ට වෙඩි තියල එකෙක් මැරිලා TV එකේ පෙන්නුවා ඉස්සර
     

    Lahiru_Madushan

    Active member
  • Feb 12, 2021
    109
    83
    28
    Colombo
    ඉන්දියන් පරයෙක් නේද ගහන්නේ. ගහපු එකාටයි අල්ලපු එකාටයි ශොට් එක හම්බෙයි
    ඉන්දියන්කාරයෙක් වගේ තොප්පිය