හොරුන්ට දැඩි දඩුවම්.

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මං මුලින් @dilann ගැන කියල ත්‍රෙඩ් දැම්මෙ යාලු පිට් එක හිතේ තියං, උගෙන් මම ඉස්සර ගණන් වුණත් අහගන්නව
    මූට මාර විදියට මල පනිනවනෙ... :baffled:
    උබත් පොඩ්ඩ බැරි උන ගමන් බනිනවනෙ thread දාලා .කීපයක්ම දැක්කා .
     
    • Like
    Reactions: AnuradhaRa

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    ඔය USA වල අලුත් නීතිය නිසා වෙච්ච දේවල්. මතක විදිහට ඒක හොරෙක් USD 1,000 වගේ ගානකට අඩු ගානකට කරන හොරකම්, police ගන්නේ නෑ.
    USA මුළු රටේම නෙවෙයි. කැලිපෝනියාවේ විතරයි ඔය පොන්න නිතිය දාල තියෙන්නේ. ගොඩක් කඩවල් වහල ඔය සින් එක නිසා.
     
    • Like
    Reactions: U-tag

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    මං මුලින් @dilann ගැන කියල ත්‍රෙඩ් දැම්මෙ යාලු පිට් එක හිතේ තියං, උගෙන් මම ඉස්සර ගණන් වුණත් අහගන්නව
    මූට මාර විදියට මල පනිනවනෙ... :baffled:
    @dilann මොකද ලොක්ක මේ කියන්නේ. ඔන්න ඕව ගණන් ගන්න එපා. අපේ පිස්සට ගණන් ටිකක් කියල දෙන්න.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය USA වල අලුත් නීතිය නිසා වෙච්ච දේවල්.

    මතක විදිහට ඒක හොරෙක් USD 1,000 හෝ ඉට ආසන්න ගානකට අඩු වෙන් කරන හොරකම්, police ය complain විදිහට ගන්නේ නෑ.
    මරු ඕයි මේ රට නම් දැන්
    කලු උත්තමයන්ට රජ මගුල්
     
    • Like
    Reactions: U-tag

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    උඩ මම reply එකක් දාල ඇති.. ඒක බලපං.
    ඒ වුණාට දැං උඹ මාත් එක්ක එච්චර හිත හොද නෑනෙ
    මොකුත් ඇහුවට කියල දෙන්නෙත් නෑනෙ.. :(
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    ඒ වුණාට දැං උඹ මාත් එක්ක එච්චර හිත හොද නෑනෙ
    මොකුත් ඇහුවට කියල දෙන්නෙත් නෑනෙ.. :(
    තොට ආයිත් නම් reply කරන්නේ නෑ ඇත්තටම.
    තොගේ ත්‍රෙඩ් ගිහින් බලපං හදල image upload කරල තියන්නේ කවුද කියල.
    PM වලටත් image එක්ක උත්තර දාල තියනව.

    :rofl:
     
    • Haha
    Reactions: asanka+++ and Pusek

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    ආයිත් වරෙන් කෝ පොන්නයා මොක්ක හරි උස්සගෙන............... 🥱

    6PHSNFZ.png


    biWfagL.png


    GxjflK3.png
    උඩ මම reply එකක් දාල ඇති.. ඒක බලපං.
    හම්මෝ බන් දැන් දැක්කේ. ඔහොමත් උදවු කරලා මු නහයෙන් අඩනව නේ. උඹට මල පනින එක සාදාරනයි.
    @AnuradhaRa අයි බන් උඹ මු උදවු කරන්නේ නැ කියන්නේ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    තොට ආයිත් නම් reply කරන්නේ නෑ ඇත්තටම.
    තොගේ ත්‍රෙඩ් ගිහින් බලපං හදල image upload කරල තියන්නේ කවුද කියල.
    PM වලටත් image එක්ක උත්තර දාල තියනව.

    :rofl:
    ඉතිං බං මාත් මේකෙ එකාලට කොච්චර රිප්ලයි කරල තියෙනවද..
    දන්න දේවල් කොච්චර කියල දිල තියෙනවද..

    උඹෙ කැමැත්තක් ඉතිං..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    ඉතිං බං මාත් මේකෙ එකාලට කොච්චර රිප්ලයි කරල තියෙනවද..
    දන්න දේවල් කොච්චර කියල දිල තියෙනවද..

    උඹෙ කැමැත්තක් ඉතිං..
    ඉතින් ඒ එකෙක්වත් ඇවිත් උබ උදව් කරන්නේ නෑ කියල බැන බැන ගියාද ? :rofl:
    අනිත් උන් උබ වගේ කුහකයෝ නෙවෙයි.. අඩුම ගැන කට වහන් ඉදපන් බොරු කියා කියා බැන බැන යන්නේ නැතුව. 🥴
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    ඉතින් ඒ එකෙක්වත් ඇවිත් උබ උදව් කරන්නේ නෑ කියල බැන බැන ගියාද ? :rofl:
    අනිත් උබ උබ වගේ කුහකයෝ නෙවෙයි.. අඩුම ගැන කට වහන් ඉදපන් බොරු කියා කියා බැන බැන යන්නේ නැතුව. 🥴
    මම එදත් දන්න දේ කියල දුන්න අදත් කියල දෙනව
    හරි හරි උඹල ඔක්කොම හොද මිනිස්සු
    අපි කුහක මිනිස්සු
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තොට ආයිත් නම් reply කරන්නේ නෑ ඇත්තටම.
    තොගේ ත්‍රෙඩ් ගිහින් බලපං හදල image upload කරල තියන්නේ කවුද කියල.
    PM වලටත් image එක්ක උත්තර දාල තියනව.

    :rofl:
    එහෙම කරලා විතරක් මදි
    දුක අහන්න ඕන, හිත හදන්න ඕන, ඊලෝඩ් දාන්න ඕන, වෙලාවට පූකේ අරින්නත් ඕන.
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    මම එදත් දන්න දේ කියල දුන්න අදත් කියල දෙනව
    හරි හරි උඹල ඔක්කොම හොද මිනිස්සු
    අපි කුහක මිනිස්සු
    පලයන් පොන්නයෝ යන්න මෙතන අඩන්නේ නැතුව. ඔහොම උදවු කරන්න බැ ඉතින් නිතරම උඹ කියන කියන වෙලාවට. ඒ මිනිස්සුන්ටත් වැඩ තියනව.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම එදත් දන්න දේ කියල දුන්න අදත් කියල දෙනව
    හරි හරි උඹල ඔක්කොම හොද මිනිස්සු
    අපි කුහක මිනිස්සු
    ආ කියපන් මොනවද කියලාදුන්නෙ කියලා, මාරු උනොත් උබ පොන්නයා
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    හුඟක් උන්ට මේක අවුල් නෑ ලංකාවේ හෙරට ගහපු එක පට්ට අවුල්
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    හුඟක් උන්ට මේක අවුල් නෑ ලංකාවේ හෙරට ගහපු එක පට්ට අවුල්
    අපිට නම් අවුල් නැ. අවුල් ඇත්තේ පොන්නයෝන්ට.
     
    • Like
    Reactions: pradeeplk1025