හොරුන්ව හිරේ දාන්න අයියෝ

S p i d e r M a n

Active member
  • Nov 26, 2017
    78
    167
    33
    අද මෙහෙ අලුතින් හදන ගෙදරක 15 වයර් වඟයක් හොරු ඇදන් ගිහිං. වයරින් කරලා ඉවර කරන්න ඉදලා තියෙන්නේ මේ සතියේ. මට දැං බැනියම එලියේ වනන්නත් බයයි අරං යයි කියලා.
     
    • Sad
    Reactions: Dishta Didin

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මට දැං බැනියම එලියේ වනන්නත් බයයි අරං යයි කියලා.
    අනේ තොගේ කුණු බැනියම් ගෙනියන්න හොරුන්ට ඔලුවේ අමාරුවක් නෑ
    ඕකේ ගදට ගන්න එකා ක්ලාන්ත වෙයි
     

    S p i d e r M a n

    Active member
  • Nov 26, 2017
    78
    167
    33
    අනේ තොගේ කුණු බැනියම් ගෙනියන්න හොරුන්ට ඔලුවේ අමාරුවක් නෑ
    ඕකේ ගදට ගන්න එකා ක්ලාන්ත වෙයි
    අනේ පලයන් යන්න. අලුතෙන් ගත්තු බැනියම්. බ්‍රෑන්ඩඩ් ඒවා. පුස් පැල්ලමක් වත් නැහැ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    ඇයි තෝ කැල්වින් කෙලින් ද අඳින්නේ බැනියම් උස්සන්න තරම්. නැත්තන් ඔව්වයේ ලයිට් පත්තු වෙනවද?
     
    • Haha
    Reactions: Ryan08

    S p i d e r M a n

    Active member
  • Nov 26, 2017
    78
    167
    33
    ඇයි තෝ කැල්වින් කෙලින් ද අඳින්නේ බැනියම් උස්සන්න තරම්. නැත්තන් ඔව්වයේ ලයිට් පත්තු වෙනවද?
    රටින් ගෙනාපු බ්‍රෑන්ඩඩ් ඒවා බොල. ඒවා ඇදලා ආයේ උඩට අදින්න ඕනේත් නැහැ. මිලිටරි වෙස්ට් වගේ. හැබැයි කිහිලි දෙක නං ලාවට කහ ගැහිලා
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    බැනියම නම් ගෙනියයි ෂුවර් එකටම මොකද මම දැක්කා ගොඩක් හොස්පිටල් වල නිර්විනද එන්නත් හිඟයි කියලා 😁