අද මෙහෙ අලුතින් හදන ගෙදරක 15 වයර් වඟයක් හොරු ඇදන් ගිහිං. වයරින් කරලා ඉවර කරන්න ඉදලා තියෙන්නේ මේ සතියේ. මට දැං බැනියම එලියේ වනන්නත් බයයි අරං යයි කියලා.
අනේ තොගේ කුණු බැනියම් ගෙනියන්න හොරුන්ට ඔලුවේ අමාරුවක් නෑමට දැං බැනියම එලියේ වනන්නත් බයයි අරං යයි කියලා.
අනේ පලයන් යන්න. අලුතෙන් ගත්තු බැනියම්. බ්‍රෑන්ඩඩ් ඒවා. පුස් පැල්ලමක් වත් නැහැ.අනේ තොගේ කුණු බැනියම් ගෙනියන්න හොරුන්ට ඔලුවේ අමාරුවක් නෑ
ඕකේ ගදට ගන්න එකා ක්ලාන්ත වෙයි
රටින් ගෙනාපු බ්‍රෑන්ඩඩ් ඒවා බොල. ඒවා ඇදලා ආයේ උඩට අදින්න ඕනේත් නැහැ. මිලිටරි වෙස්ට් වගේ. හැබැයි කිහිලි දෙක නං ලාවට කහ ගැහිලාඇයි තෝ කැල්වින් කෙලින් ද අඳින්නේ බැනියම් උස්සන්න තරම්. නැත්තන් ඔව්වයේ ලයිට් පත්තු වෙනවද?
@kevin_levinඇයි තෝ කැල්වින් කෙලින් ද අඳින්නේ බැනියම් උස්සන්න තරම්. නැත්තන් ඔව්වයේ ලයිට් පත්තු වෙනවද?