හොරු අල්ලන concept එක අමු විහිලුවක්,

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    කවුරු හරි කියනවා නම් අපි ආවහාම හොරු අල්ලනවා කියලා, නොකියා කියන්නෙ පවතින පොලිසි උසාවි හොරු කියලනෙ,

    කවුරු හරි කියනවා නම් අපි ආවහාම හොරු අල්ලනවා කියලා, නොකියා කියන්නෙ අපි ආවහාම අපිට ඔන විදියට නිතිය ක්‍රියාත්මක කරනවා කියලා,

    රජයක් යටතෙ හොරකන් කරපුවා තවත් රජයකින් ඇවිල්ල එ හොරු අල්ලනවා කියන එක අමු විහිලුවක්,
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කවුරු හරි කියනවා නම් අපි ආවහාම හොරු අල්ලනවා කියලා, නොකියා කියන්නෙ පවතින පොලිසි උසාවි හොරු කියලනෙ,

    කවුරු හරි කියනවා නම් අපි ආවහාම හොරු අල්ලනවා කියලා, නොකියා කියන්නෙ අපි ආවහාම අපිට ඔන විදියට නිතිය ක්‍රියාත්මක කරනවා කියලා,

    රජයක් යටතෙ හොරකන් කරපුවා තවත් රජයකින් ඇවිල්ල එ හොරු අල්ලනවා කියන එක අමු විහිලුවක්,

    ok
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,746
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බිත්තර අඩු වුනා නේද? කාලා බීලා හිටහන්!

    Egg GIF
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    රජයක් යටතෙ හොරකන් කරපුවා තවත් රජයකින් ඇවිල්ල එ හොරු අල්ලනවා

    This is the ideal scenario, as it would maintain the accountability of a government.

    The prospect of the next government uncovering any corruption perpetrated by the previous government would be a great deterrent
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,164
    113
    කවුරු හරි කියනවා නම් අපි ආවහාම හොරු අල්ලනවා කියලා, නොකියා කියන්නෙ අපි ආවහාම අපිට ඔන විදියට නිතිය ක්‍රියාත්මක කරනවා කියලා,
    nope, that means, they will allow police and courts to do their job without interfering,
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    කවුරු හරි කියනවා නම් අපි ආවහාම හොරු අල්ලනවා කියලා, නොකියා කියන්නෙ පවතින පොලිසි උසාවි හොරු කියලනෙ,

    කවුරු හරි කියනවා නම් අපි ආවහාම හොරු අල්ලනවා කියලා, නොකියා කියන්නෙ අපි ආවහාම අපිට ඔන විදියට නිතිය ක්‍රියාත්මක කරනවා කියලා,

    රජයක් යටතෙ හොරකන් කරපුවා තවත් රජයකින් ඇවිල්ල එ හොරු අල්ලනවා කියන එක අමු විහිලුවක්,
    මේ අපි මෙතුවක් කල් දැක්ක විදිය, බොරුව
     
    roblem

    Active member
  • Apr 27, 2022
    145
    195
    43
    2019 ජානාදිපතිවරනය, ගොටාබයගෙ චන්ද ලක්ශ 69 න් ලක්ශ 25 ක් රනිල්ට වෙන් කරනවා, ඉතුරු චන්ද ලක්ශ 44 නාමල්ට වෙන් කරනවා,

    සජිත්ගෙ 54 න් චන්ද ලක්ශ 25 ක් රනිල්ට වෙන් කරනවා,

    ගොටාබයගෙ + සජිත්ගෙ, චන්ද ලක්ශ 25 + 25 = චන්ද ලක්ශ 50 ක් රනිල්ට,

    නාමල්ට චන්ද ලක්ශ 45 ක්,

    සජිත්ට චන්ද ලක්ශ 29 ක් දානවා, 54 - 25 ක්,

    අලුත් චන්ද ලක්ශ 12 පරන ලක්ශ 3 යි, අනුරට චන්ද ලක්ශ 15 යි,

    රනිල් 1,
    නාමල් 2,
    සජිත් 3,
    අනුර 4,
    me wage wihuluwak da?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    හොරු අල්ලනකන් බලන් ඉන්න අැගේ වෙෙර රතු බයියෝ..👇😹😹

    Dead Body Halloween GIF by FILMRISE
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    හොරු අල්ලන ප්‍රොසෙස් එක මොකක්ද උඹට හිතෙන විදිහට ?
    ලොයර් කෙනෙක් කිවුවා කුඩු නඩු වලට කාතා කරන ලොයර් උන් ලක්ශ 50 ගන්නවලු,

    මාහා බැන්කු හොර කම, උ ජානාදිපති උනා, :lol:
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    nope, that means, they will allow police and courts to do their job without interfering,
    මොකද වෙන්නෙ සල්ලි විසික් කරොත්, හැදුනුම් කම් හිතවත් කම් වලට, උසාවි වල ඉන්න උන්ගෙ කැමැත්තට,