ආපහු එනවටහොරු ටික රට ගියාම Airport එක වහන්න ඉන්නේ අපි![]()
ආපහු එනවටහොරු ටික රට ගියාම Airport එක වහන්න ඉන්නේ අපි![]()
ඔව් ඔව් අල්ලාපල්ලා දැන්හොරු රකින්න හදපු උනුත් හොරු අල්ලපල්ලා කියන ලෙවල් එකට change උනා එහෙනම්![]()
අහන්නත් සතුටුයිඔව් ඔව් අල්ලාපල්ලා දැන්
ලස්සන වසිලිස්සා පොතමොනාද බන් මේවයෙ ඇතුලෙ තියෙන්නෙ?
මිනිස්සුන්ගෙ ලොකුම ඉල්ලිම ගොබ්බ ත්‍රාඩ හොර තක්කඩි ආයෙ දාන්න එපා කියන එකමාලිමාව කොලිටියක් තියෙන උන් General election චන්දෙට දැම්මොත් සජබත් එජාපෙටත් ඒ වගෙම උන් දාන්න වෙනවා.
මිනිස්සුන්ගෙ ලොකුම ඉල්ලිම ගොබ්බ ත්‍රාඩ හොර තක්කඩි ආයෙ දාන්න එපා කියන එක.අයෙ ඒ මුනු දැම්මොත් ඒ ලිස්ට්පිටින් කුජීත වෙනව කොයිපක්ශෙ උනත් දැන් ඉල්ලන්නෙ. එක අතකට එහෙම වෙන එක මිනිස්සුන්ට හොදයි.
කෝ මහා බැංකු හොරා සැපේ netflix බලනවා ගෙදර ඉඳන් AC කාමරේ.
මෘග මහින්ද සැපේ මැද මුලනේ.
10% කපුටා රට ත් ගියා.
නිදන් හොරු කැලේ photo ගහනවා
කෝ දැන් file ගනිල්ලා එළියට. රට පනින්න කලින් ගුවන් ගමන් තහනම් නියෝගයක් වත් ගහපල්ලා.
මේකේ කුහකයෝ කියන විදියට හොරු අල්ලන්න බැහැ ෆයලස් ටික තෝරාලා බේරලා වෙන් කරගන්න ඕනේ
කෝ මහා බැංකු හොරා සැපේ netflix බලනවා ගෙදර ඉඳන් AC කාමරේ.
මෘග මහින්ද සැපේ මැද මුලනේ.
10% කපුටා රට ත් ගියා.
නිදන් හොරු කැලේ photo ගහනවා
කෝ දැන් file ගනිල්ලා එළියට. රට පනින්න කලින් ගුවන් ගමන් තහනම් නියෝගයක් වත් ගහපල්ලා.
මන් ඡන්දෙ දුන්නේ මන් විශ්වාස කරන දේශපාලන මතේට සහ මගේ ප්‍රතිපත්ති වලට අනුගත පක්ෂයට. ගෑස් තිබීම හෝ නොතිබේ එයට අදාල නැත. ගෑස් ඇති වෙයිද නැති වෙයිද කියන එක නායකයෙක් පත් කරද්දී හිතන්නවත් අවශ්‍ය දෙයක් නෙමෙයි. හැබැයි 2019 මෝඩ බයියෝ ටික රැල්ලට පුක දීපු නිසා එකත් දැන් මිනිස්සු කතා කරන සාධකයක් වෙලා අනේ ඉතින් රටට ගිය කලක්.උඹ චන්දෙ දුන්නේ හොරු අල්ලන්ද නැත්තං ගෑස් තිබ්බම ඇති කියලද?