හොරු අල්ලපල්ලා දැන්

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    1727199396996.jpeg
     
    • Like
    Reactions: AKI-SL

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මැතිනි / ජෙ-ආර් / මහින්ද බලය වැඩි වෙලා පිස්සු කෙලියා. 55% හොදටම ඇති. බලය - වින් එක වැඩි වෙච්ච ගමන් මිනිස්සු පිස්සු කෙලිනවා.

    සුදු කෙලිද්දි - බෙටිට්න් වලදි දිනන්න දින්න පිස්සුව වැඩී වීමම තමයි මෙතනත් තියෙන්නෙ! වෙනසක් නැ.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මාලිමාව කොලිටියක් තියෙන උන් General election චන්දෙට දැම්මොත් සජබත් එජාපෙටත් ඒ වගෙම උන් දාන්න වෙනවා.

    මිනිස්සුන්ගෙ ලොකුම ඉල්ලිම ගොබ්බ ත්‍රාඩ හොර තක්කඩි ආයෙ දාන්න එපා කියන එක.අයෙ ඒ මුනු දැම්මොත් ඒ ලිස්ට්පිටින් කුජීත වෙනව කොයිපක්ශෙ උනත් දැන් ඉල්ලන්නෙ. එක අතකට එහෙම වෙන එක මිනිස්සුන්ට හොදයි.
     
    • Like
    Reactions: johnferna678

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93

    මිනිස්සුන්ගෙ ලොකුම ඉල්ලිම ගොබ්බ ත්‍රාඩ හොර තක්කඩි ආයෙ දාන්න එපා කියන එක
    Yes
     
    • Like
    Reactions: johnferna678

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කෝ මහා බැංකු හොරා සැපේ netflix බලනවා ගෙදර ඉඳන් AC කාමරේ.
    මෘග මහින්ද සැපේ මැද මුලනේ.
    10% කපුටා රට ත් ගියා.
    නිදන් හොරු කැලේ photo ගහනවා

    කෝ දැන් file ගනිල්ලා එළියට. රට පනින්න කලින් ගුවන් ගමන් තහනම් නියෝගයක් වත් ගහපල්ලා.

    menna ubata uththare dila thiyenne

    මේකේ කුහකයෝ කියන විදියට හොරු අල්ලන්න බැහැ ෆයලස් ටික තෝරාලා බේරලා වෙන් කරගන්න ඕනේ
     
    • Haha
    Reactions: johnferna678

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    ඉස්සර වෙලාම ලංකාවේ ඉන්න ලොකුම හොරා අල්ලල නඩු දාන්න ඕන
     
    • Like
    Reactions: johnferna678

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කෝ මහා බැංකු හොරා සැපේ netflix බලනවා ගෙදර ඉඳන් AC කාමරේ.
    මෘග මහින්ද සැපේ මැද මුලනේ.
    10% කපුටා රට ත් ගියා.
    නිදන් හොරු කැලේ photo ගහනවා

    කෝ දැන් file ගනිල්ලා එළියට. රට පනින්න කලින් ගුවන් ගමන් තහනම් නියෝගයක් වත් ගහපල්ලා.

    උඹ චන්දෙ දුන්නේ හොරු අල්ලන්ද නැත්තං ගෑස් තිබ්බම ඇති කියලද?​

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්

    උඹ චන්දෙ දුන්නේ හොරු අල්ලන්ද නැත්තං ගෑස් තිබ්බම ඇති කියලද?​

    මන් ඡන්දෙ දුන්නේ මන් විශ්වාස කරන දේශපාලන මතේට සහ මගේ ප්රතිපත්ති වලට අනුගත පක්ෂයට. ගෑස් තිබීම හෝ නොතිබේ එයට අදාල නැත. ගෑස් ඇති වෙයිද නැති වෙයිද කියන එක නායකයෙක් පත් කරද්දී හිතන්නවත් අවශ්‍ය දෙයක් නෙමෙයි. හැබැයි 2019 මෝඩ බයියෝ ටික රැල්ලට පුක දීපු නිසා එකත් දැන් මිනිස්සු කතා කරන සාධකයක් වෙලා අනේ ඉතින් රටට ගිය කලක්.