හොරු පනිනවා | වාහන උස්සනවා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හොරු කඩපු ගොඩක් ගෙවල් වල පිටිපස්ස පැත්තෙ දොර කඩල තියෙන්නෙ, පිළිකන්නෙ තියන පොල් උලෙන් ඇණල ලිවර් කරල.
    ඒ හින්ද, ගෙවල් වල පිළිකන්නෙ පොල් උලවල්, අලවංගු, උදලු වගේ ආවුද අහුවෙන්න තියන්න එපා.

    පොලීසියෙ කෙනෙක් කිවුව කතාවක් ඕක...

    එන හොරා කොහොමහරි එනව තමයි. ඒත්, අපි උන්ට වැඩේ ලේසි කරල දෙන්න ඕනෙ නෑනෙ....
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    හොරු කඩපු ගොඩක් ගෙවල් වල පිටිපස්ස පැත්තෙ දොර කඩල තියෙන්නෙ, පිළිකන්නෙ තියන පොල් උලෙන් ඇණල ලිවර් කරල.
    ඒ හින්ද, ගෙවල් වල පිළිකන්නෙ පොල් උලවල්, අලවංගු, උදලු වගේ ආවුද අහුවෙන්න තියන්න එපා.

    පොලීසියෙ කෙනෙක් කිවුව කතාවක් ඕක...

    එන හොරා කොහොමහරි එනව තමයි. ඒත්, අපි උන්ට වැඩේ ලේසි කරල දෙන්න ඕනෙ නෑනෙ....
    ඔව් ඔව්. මේක ඇත්ත.. 👍
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,380
    6,483
    113
    ඉස්සරහ ට තව වැඩි වෙයි. කෑරී DA රාජපක්ෂයි, වේස දන්දීනා හුxx හින්දා.

    DAගේ කැරි නෙවේ කියන්නෙ බන් උන්ට තියෙන්නෙ. දං දිනාට ඇරලා තියෙන්නෙ බාප්පා මහත්තයා ලු 😂 DA පොන්නයෙක් ලු. දං දිනා වෙසාකමෙ ගිහින් ද බාප්පා මහත්තයා ගෙට පැනලා ද කියලා හරියටම දන්නෙ නෑ
     
    • Love
    Reactions: U-tag