හොරු_එළියට_Rilhan

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඕකා බෝම්බයක් ගැහුවොත් තොපි තමයි ගස් හොදම වැඩේ උබට
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    Dialog TV was formerly CBN which allegedly had LTTE connections.

    Dialog also did not do ethical business.
     

    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    uba hardware ekakinda connection eka gaththe

    ඔය hardware එකට දකුණු අත පැත්තේ තියෙන්නේ "රිස්ලා කී කටින්" කියලා. යතුරු කැපීම කියලා ගහලා dish 2 ක් ගහලා තියෙන්නේ, ඒකෙන්... :dull:
    G. Street View එකේ ඔතන තමා නවත්තන්න පුළුවන්.
    ඔය 2016 අනික‍. දැන් ඔතන ටිකක් වෙනස්. :D
     
    Last edited:

    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    mokak hari num ekak thiyenawa eken NIC eka gahala baluwama NIC ekata thiyena numbers tika pennawanawa
    ඒ කියන්නේ ඔක්කොම network වල numbers ටික? :confused:
    එහෙම තියනවා නම් වටිනවා නේ. අහලා නම් නෑ හැබැයි...
    හොයාගත්තොත් post කරන්න. :)


    Math kalayak weda kara backoffice ekaka, oya promo walata dana unta target thiyenawa, un atin wiyadam karala hari eka nid ekata sim active karanawa ewata commision ena nisa. Check krnna wei komath sim gattama
    :yes: :yes: :yes:

    Dialog TV was formerly CBN which allegedly had LTTE connections.

    Dialog also did not do ethical business.

    :(
     
    Last edited: