අර කමෙන්ට් එකක දාල තියෙනව වගේ පිරාන සෙට් එකක් තමා දාන්න තියෙන්නෙ 


අර කමෙන්ට් එකක දාල තියෙනව වගේ පිරාන සෙට් එකක් තමා දාන්න තියෙන්නෙ
අත දාපු ගමං අතේ කට්ට විතරක් ඉතුරු වෙන්න මස් ඔක්කොම කයි
කෝමද ආතල් එක

ඉතින් බන් මාළු ටැංකිය ගෙයි ඇතුලෙන් තියන්න බැරිද?
gewal walin aha aha yanna epa ban. mama adala nathiwa ape gedara ehema awith Goldfish la issuwada kiyala ahuwoth nam ithin nomile kaduparak denawa![]()


ඇඩේ මට බය හිතෙනවා බන් උබ ගැන. සාමාන්‍යයෙන් උබට පොල් කට්ටකින් බාගයක් පිරෙන්න චු යනවද බන් ?


උඹලා දන්නවද මං මගේ ජීවිතේට වැඩියෙන්ම උදව් උපදෙස් ලබාගෙන තියෙන්නේ මේ එලකිරියෙන්..මේ මගේ 2වෙනි account එක..කලින් එකේ username/ password මතක නෑ..මේකේ ඉන්න කොල්ලෝ මට උදව් කරලා තියෙනවා හැම විදිහකටම..මම කව්ද කියලවත් නොදැන මට මුදල් පවා දීලා තියෙනවා..රුපියල් පහලොස් දාහකට වඩා කෙනෙක් දුන්නා මට වෙච්ච කරදරේකදී..ආපහු සත පහක් ගත්තේ නෑ..මට කියන්න ඕන උනේ මේකේ ඉන්නේ ලංකාවේ සිරාම කොල්ලෝ කෙල්ලෝ සෙට් එක..මමත් පුලුවන් හැම වෙලේම උදව්වක් කරන්න සූදානම් ..
Hats off
![]()

අපේ අම්මට එහෙම ලෙඩක් නෑ බං.. තියෙන්නේ blood pressure & diabetics..
UPDATE: මාලු දෙන්නාගෙන් එකෙක් ඉන්නවා ආපහු ටැංකිය ඇතුලේ..මට හිතාගන්න බෑ කොහොමද මේක උනේ කියලා...
![]()
update 2: case solved..
හොරා අහු උනා ...අපේ පාරේ කොනේම තියෙන ගෙදර පොඩි එකා උස්සලා තියෙන්නේ..පොරගේ අම්මට අහු වෙලා වැඩේ..ආපහු ගෙනත් දාලා පහලට දුවනකොට අපේ අම්මට මාට්ටු..
කලින් මාලු ටික උස්සලා තියෙන්නෙත් පොරම තමා.. උන් ටික මැරුනලු ..ඉතින් ඒකයිලු අදත් අරන් ගියේ
thnx for the reply and suggestions

ආපහු සතපහක් ගත්තෙ නෑ නෙමේ තෝ පොල්ල තිබ්බ![]()
![]()
![]()
උඹ තාම o/l කියන්නේ සිරාද බං?? වෙන්න බෑ..උඹ බයිලයක් නේද ගැහුවේ රිසාල්ට් වෙනස් කරගන්න අහලා ??


නෑ නේන්නම් ,,,හරියට ඉස්සොයි සීනි බනිසුයි වගේ. කිසි ගැලපීමක් නෑ..ඇයි බං උඹල පන්න පන්න විභාග ගැනම අහන්නෙ![]()
15k පොල්ලෙයි විභාගෙයි අතරෙ සම්බන්ධයක් නෑනෙ බං![]()
![]()


බල්ලො 8ක් ඉන්නවා නන් එක්කො බල්ලො 8ම මරලා දාපන්... ඔහොම බල්ලො මොකටද?
නැත්තන් උස්සලා තියෙන්නෙ බල්ලො හොදට අදුනන එකෙක්....




