හොරෙක් ගැන උදව්වක්

SLBN

Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    හොරෙක් ගැන උදව්වක්

    පොඩි සීන් එකක් උනා. කපටියෙක්. අහ්නිසක මිනිස්සු රවට්ටන එකෙක්. කවුරු හරි ඉන්නවද මචන් HUTH එකේ හරි RMB , NATION TRUST එකේ හරි වැඩ කරන.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පොඩි සීන් එකක් උනා. කපටියෙක්. අහ්නිසක මිනිස්සු රවට්ටන එකෙක්. කවුරු හරි ඉන්නවද මචන් HUTH එකේ හරි RMB , NATION TRUST එකේ හරි වැඩ කරන.

    US77000k denawa kiyala salli genna ganna scene ekak da?
     
    SLBN

    Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    US77000k denawa kiyala salli genna ganna scene ekak da?

    නෑ බන් නිපොන් පේන්ට් එකෙන් කියල බල්බ් අරන් ඇවිල්ල පොඩි කඩ කාරයන්ව අන්දන සීන් එකක්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නෑ බන් නිපොන් පේන්ට් එකෙන් කියල බල්බ් අරන් ඇවිල්ල පොඩි කඩ කාරයන්ව අන්දන සීන් එකක්

    Company එකට report කරපන්. උන් ඔයවගේ ඒවාට කැමති නෑ. Reputation එක ට කෙළවෙන හින්දා. Action එකක් ගන්නවා.