හොරෙක් බෑග් එක ඇරලා

හොරෙක් බෑග් එක ඇරලා

තුම්මුල්ලෙන් 154 ක නැග්ගා BMICH එක ගාවින් බහිනකොට බෑග් එක ඇරලනේ කොල්ලෝ
සෙනගත් ටිකක් හිටියා
උබලත් 154 යන්කොට පරෙස්සම් වෙයන්
මේකේ තව කොල්ලෙක් ගේ Purse එක Bag එකේ තියෙද්දි අරගෙන තිවුනා ඒත් 154 ක
හොරු නේද කොල්ලෝ හැම තැනම
 
  • Like
Reactions: vito

blue_in_rio

Well-known member
  • ඕකට මුත්තේ, බෑග් එකේ සිප් එකට ඉබ්බෙක් දාලා, ඉබ්බා ලොක් කරලා යතුර, ගඟකට හරි මූදට හරි විසි කරන්න ඕනි.ලොවෙත් කාටවත් බෑග් එක අරින්න බෑ.මුත්තට බෑග් එකේ තියෙන ඒවා ගන්න ඕන්නම්, බෑග් එක කපලා ගතහැකි.ඊට පස්සෙ සිප් එක අරින්න ඕනිනම්, ඉබ්බා කඩලා දාතහැකි. :yes::yes:
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මගේ යාලුවෙක්ගෙ බග් එක කොටුවේ ඉඳන් නවලෝකේ ගාවට එනකොට අරප උගේ පර්ස් එක අරන් තිබ්බා.........
     
    ඕකට මුත්තේ, බෑග් එකේ සිප් එකට ඉබ්බෙක් දාලා, ඉබ්බා ලොක් කරලා යතුර, ගඟකට හරි මූදට හරි විසි කරන්න ඕනි.ලොවෙත් කාටවත් බෑග් එක අරින්න බෑ.මුත්තට බෑග් එකේ තියෙන ඒවා ගන්න ඕන්නම්, බෑග් එක කපලා ගතහැකි.ඊට පස්සෙ සිප් එක අරින්න ඕනිනම්, ඉබ්බා කඩලා දාතහැකි. :yes::yes:

    ජෝක් නෙවේ කොල්ලෝ සිරා සිද්ධිය

    මගේ යාලුවෙක්ගෙ බග් එක කොටුවේ ඉඳන් නවලෝකේ ගාවට එනකොට අරප උගේ පර්ස් එක අරන් තිබ්බා.........

    :( :(
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මගෙත් පර්ස් එකයි ෆෝන් එකයි ඉස්සුවා බන් (කොටුවේදි & දෙමටගොඩදි )

    මගේ යාලුවගේ පර්ස් එක ඉස්සුවා 154 දී
    අපි බෑග් රැක් එකේ දාලා පහල සීට් එකේ වාඩිවෙලා කයියක් දාන් යනකොට
    බම්බා වලින් නැග්ගේ.බැස්සේ බොරැල්ලෙන්.එතකොටත් ශොට් එක දීලා.
    පොලිසියට ගිහින් බලනකොට ඒකේ දඩ රාක්ක පහක් විතර පුරෝලා තියෙනවා මේ ජාතියේම පැමිණිලි දාපු ෆයිල් පුරෝලා
    පරිස්සමෙන් මචන්ස්ලා..
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,927
    16,917
    113
    Colombo
    41Tt8gYvYHL._SL500_AC_SS350_.jpg
     
    මගෙත් පර්ස් එකයි ෆෝන් එකයි ඉස්සුවා බන් (කොටුවේදි & දෙමටගොඩදි )

    මගේ යාලුවගේ පර්ස් එක ඉස්සුවා 154 දී
    අපි බෑග් රැක් එකේ දාලා පහල සීට් එකේ වාඩිවෙලා කයියක් දාන් යනකොට
    බම්බා වලින් නැග්ගේ.බැස්සේ බොරැල්ලෙන්.එතකොටත් ශොට් එක දීලා.
    පොලිසියට ගිහින් බලනකොට ඒකේ දඩ රාක්ක පහක් විතර පුරෝලා තියෙනවා මේ ජාතියේම පැමිණිලි දාපු ෆයිල් පුරෝලා
    පරිස්සමෙන් මචන්ස්ලා..
    :( :(

    :( :( මොකද්ද මේ
    154 inne amu horu. parissamen palayalla
    :( :(

    මේකට මුකුත් කරන්න දෙයක් නැද්ද
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලන්කට් එකට පොඩි පොකට් එකක් මහගන්න නෝනට කියල සල්ලි වලින් වැඩි කොටසක් ඒකෙ දාගන්න. ඔය දාහක් දෙදාහක් ෂර්ට් එකේ උඩ පොකැට් එකට දාගන්න. හොඳම දේ ඒක. බස් කාරයොත් ඔය වැඩේට සපෝර්ට් මොකද උන්ටත් සම්තින් පාරක් ලැබෙන නිසා.
     
    අඩේ එහෙම ද
    කිව්වට තෑන්ක්ස් කොල්ලෝ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    154, 193 ඔය දෙකම එක වගේ. වෑඩියම ඉන්නේ කෙල්ලෝ. කොල්ලෙක් ගේ පර්ස් එක උස්සලා. ඌ කියන විදිහට ලස්සන කෙල්ලො දෙන්නෙක් කෑළණි කෑම්පස් එක ලගින් නෑගල. එක කෙල්ලෙක් ඌට ආතල් එකක් දීලා. දෙන්නම පෑලියගොඩට එන්න කලින් බෑහෑලා. උගේ ෆෝන් එකත් නෑලු පර්ස් එකත් නෑලු. ෂිප් එකත් ඈරපු ගමන්මලු