

ඕකට මුත්තේ, බෑග් එකේ සිප් එකට ඉබ්බෙක් දාලා, ඉබ්බා ලොක් කරලා යතුර, ගඟකට හරි මූදට හරි විසි කරන්න ඕනි.ලොවෙත් කාටවත් බෑග් එක අරින්න බෑ.මුත්තට බෑග් එකේ තියෙන ඒවා ගන්න ඕන්නම්, බෑග් එක කපලා ගතහැකි.ඊට පස්සෙ සිප් එක අරින්න ඕනිනම්, ඉබ්බා කඩලා දාතහැකි.![]()
මගේ යාලුවෙක්ගෙ බග් එක කොටුවේ ඉඳන් නවලෝකේ ගාවට එනකොට අරප උගේ පර්ස් එක අරන් තිබ්බා.........

මගෙත් පර්ස් එකයි ෆෝන් එකයි ඉස්සුවා බන් (කොටුවේදි & දෙමටගොඩදි )
මගේ යාලුවගේ පර්ස් එක ඉස්සුවා 154 දී
අපි බෑග් රැක් එකේ දාලා පහල සීට් එකේ වාඩිවෙලා කයියක් දාන් යනකොට
බම්බා වලින් නැග්ගේ.බැස්සේ බොරැල්ලෙන්.එතකොටත් ශොට් එක දීලා.
පොලිසියට ගිහින් බලනකොට ඒකේ දඩ රාක්ක පහක් විතර පුරෝලා තියෙනවා මේ ජාතියේම පැමිණිලි දාපු ෆයිල් පුරෝලා
පරිස්සමෙන් මචන්ස්ලා..
මොකද්ද මේ154 inne amu horu. parissamen palayalla

![]()
![]()
![]()
මොකද්ද මේ
![]()
මේකට මුකුත් කරන්න දෙයක් නැද්ද
karanna thiyena ekama de mattu unoth andak kadana eka thamai
මහජන මුත්තගේත් කනෙන් රිංගුවා කියන්නේ ඉතින් අපිට අබ සරණයි![]()
බම්ප්...

ලන්කට් එකට පොඩි පොකට් එකක් මහගන්න නෝනට කියල සල්ලි වලින් වැඩි කොටසක් ඒකෙ දාගන්න. ඔය දාහක් දෙදාහක් ෂර්ට් එකේ උඩ පොකැට් එකට දාගන්න. හොඳම දේ ඒක. බස් කාරයොත් ඔය වැඩේට සපෝර්ට් මොකද උන්ටත් සම්තින් පාරක් ලැබෙන නිසා.